ධනනාත්ගේ තුන්තේරවිල්ල..!
කේන්ති ගන්නේ නැත්තං තේරවිල්ලක් අහන්නද? පාඩු වුනොත් බිල වැඩිවෙන, ලාභ වුනොත් පඩි වැඩිවෙන, බිල වැඩි කර ලාභ ලබන, ජනතාවට පාඩුම වෙන වචන තුනේ මණ්ඩලේ මොකක්ද? ⚡විදුලි බල මණ්ඩලයේ පළමු කාර්තුවේ බිලියන 18ක් පාඩු ලබල. බිල…
කේන්ති ගන්නේ නැත්තං තේරවිල්ලක් අහන්නද? පාඩු වුනොත් බිල වැඩිවෙන, ලාභ වුනොත් පඩි වැඩිවෙන, බිල වැඩි කර ලාභ ලබන, ජනතාවට පාඩුම වෙන වචන තුනේ මණ්ඩලේ මොකක්ද? ⚡විදුලි බල මණ්ඩලයේ පළමු කාර්තුවේ බිලියන 18ක් පාඩු ලබල. බිල…
කොටහේන පාසැල් දැරිය අපයෝජනය කිරීම හේතුවෙන් සියදිවි හානිකරගැනීමට අදාල වූ නඩුව අද (19) සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර පාසල් ගුරුවරයා පිළිබඳ විමර්ශනවල…
පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්රජාතන්ත්රවාදී ක්රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට වඩා බොහෝදුරට මැතිවරණ නීති අනුගමනය කළ අතර, පැරැන්නන්ගෙන් සමහරක් තවමත් දේශපාලන වේදිකාවේ ක්‍රියාකාරීව සිටිති. විශේෂයෙන් සැළකිව යුතු…
2019 වසරේ අප්‍රේල් 21 වන දා පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරත් සමඟ නැවත වරක් මෙරට ජාතිවාදයේ, ආගමික අන්තවාදයේ හා ප්රචණ්ඩත්වයේ ගිනි දැල් ඇවිලිණි. https://youtu.be/2fG1pslYeBA?si=OnHn01hAyA12fWxz එම කළු පාස්කුව අවසන් වී සති කිහිපයකට පසු එනම්…
නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට තීරණය කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මහජන අදහස්, නිර්දේශ සහ යෝජනා ඇත්නම් 2025 මැයි මස 16 වන දින…
පළාත් පාලන මැතිවරණයෙන් මාලිමා ආණ්ඩුවට පසුබෑමක් පෙන්නුම් කරන බව පැහැදිලි කරුණකි. නිදහසට කුමන කතා කීවත් ඔවුන්ද එය තේරුම් ගෙන ඇති බවට සැකයක් නැත. මැතිවරණයේ ප්‍රතිඵලයේ අනෙක් ප්‍රධාන ලක්ෂණයක් නම් විපක්ෂයේ කිසිදු කණ්ඩායමකට සතුටු විය හැකි…
ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කර ඇති ලාභ අලාභ ගිණුම් වාර්තා අනුව 2025 මාර්තු කාර්තුවේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 17කට ආසන්න වී තිබේ. 2024 වර්ෂයේ දී අදාල කාර්තුව සදහා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 88…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන් සමග ඊයේ (15) පැවති හමුවෙන් පසුව පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා මැඬලීම සදහා විමර්ශන ඒකක පිහිටුවීමට තීරණය කර තිබේ. දූෂණ හා අක්‍රමිකතා වැලකීම සදහා…
“හරක් කටා” ලෙස පොලිසිය විසින් හඳුන්වනු ලබන නඳුන් චින්තක වික්‍රමරත්න, මේ වනවිට මාස 26 තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන තිබුණද මෙතෙක් ඔහුට විරුද්ධව ගොනු කර තිබෙන්නේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයෙන් පළා යාමට…
ගැරඬිඇල්ල බස් අනතුරෙන් අකාලයේ වැනසුණු මිනිස් ජීවිත ගැන කණගාටුය. කුමන හෝ හේතුවක් මත මිනිස් ජීවිතවල කිසිදු වටිනාකමක් නොදැනෙන, ඝාතනය ජීවිතයේ දෛනික අංගයක් බවට පත් වූ වර්ධනය වන අරාජිකත්වයක් මැදට අප ඇද වැටී ඇත. ආණ්ඩුව පුද්ගල…
"2024 වසර තුළ භෞතික මුදල් සංසරණයේ පෙර නොවූ විරූ සියයට 14.5 ක වාර්ෂික වර්ධනයක් මහ බැංකුව වාර්තා කර ඇත." මේ මේ වෙද්දී වේගයෙන් සංසරණය වන පුවතක්. ඔය වගේ දෙයක් දුටු විට ගොඩක් අය තල් අත්තට…
මේ සුවිසල් අනතුරින් පස්සේ ලංකාවේ අශෝක් ලේලන්ඩ් සමාගම බලයිද කොහොමද මේ අනතුර වුණේ කියල. රථයේ මොන අඩුපාඩු නිසාද මෙවන් විපතක් උනේ කියල. අපි කියමු රියදුරුට නින්ද ගියා කියල. ඒත් අනතුරකින් ජීවිත රැකෙන විදියට මොනවද මේ…
බොහෝ කාලයක් ප්‍රමාද වී සහ බොහෝ අපේක්ෂාවෙන් සිටි පළාත් පාලන මැතිවරණය, මෑත අතීතය දක්වා දක්නට ලැබුණු, රජයේ බලය අයුතු ලෙස භාවිත කිරීමකින් තොරව සාමකාමී ආකාරයකින් පැවැත්විණි. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කළේ, පෙර ආණ්ඩු විසින් පවත්වන…
තම දරුවාගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබාගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියමකර ඇත. ඒ අනුව තම…
මට පෝල්රාජ් සමඟ ආරෝවක් නැත. කොටින්ම කතානායක පදවිය සඳහා මා නම් කලේ ඇයවය, අනාචාර්ය රංවල කතානායක දූරයෙන් ඉල්ලා අස්වු පසු. මට ඊට හේතු තිබිණි. පලමු කාන්තා කතානායිකාව පලමු දමිළ කතානායක බාෂා ත්‍රිත්වයේම දැනුම සහ හැසුරුම…
[අනූර කුමාර දිසානායකගේ (AKD) සහ ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රතිපත්ති, පාලනය සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන හැඟීම් විමසා බලන මෙම ලිපිය පළාත් පාලන මැතිවරණයෙන් පසු NPP හි ජන්ද ප්‍රතිශතයේ සුවිශේෂී පහත වැටීමක් පෙන්වා දෙයි.…
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය තරමක් අපූරු ප්‍රතිඵලයක්. හැම පාර්ශ්වයකට වගේම තමන් ජයගෙන තිබෙන බවට ප්‍රසිද්ධියේ තර්ක කරන්න පුළුවන් කිසියම් ඉඩක් ඉතිරි වී තිබෙනවා. නමුත් මේ පාර්ශ්ව බොහොමයකට පෞද්ගලිකව සතුටු වෙන්න පුළුවන් තරම් හොඳ ප්‍රතිඵලයක් ලැබී…
රැකියා සහ පෞද්ගලික ආයෝජන ඉහළ නැංවීම සඳහා ඩොලර් බිලියන 1ක් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 1ක් පොරොන්දු වී ඇති අතර, බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ කලාපීය සංවර්ධනය වැනි…
කොළඹ, කොටහේන ප්‍රදේශයේ විද්‍යාලයක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් සියදිවි හානි කරගැනීමට අදාළ සිද්ධියට චෝදනා එල්වී ඇති ගුරුවරයාට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අදාල දැරිවියගේ ඥාතීන් ඒම පාසැල ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භකර තිබේ. ඥාතීන් පවසන්නේ…
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී සිදු වූ පුද්ගලයෙකුගේ මරණය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ එය හුදෙක් පුද්ගලයකුගේ ඛේදවාචකයක් නොව, ගැඹුරු ආයතනික අසාර්ථකත්වයක් පිළිබඳ ප්රකාශනයක් බවයි. "නීති වෘත්තියේ සාමාජිකයන් සහ නීතියේ…
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ඉකුත් 06 වනදා නිකුත් කෙරූ 2025 වසරට අදාළ මානව සංවර්ධන වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානයට පත් වී ඇති අතර ඒ රටවල් 193ක් අතරිනි. 2022 වසරේදී ශ්‍රී ලංකාව ස්ථානගත…
2025 පළාත් පාලන මැතිවරණයෙහි බහුතර ඡන්ද සංඛ්‍යාව ජාතික ජන බලවේගය විසින් දිනාගෙන තිබෙන මුත්, ඔවුන් ජනාධිපතිවරණයේදී සිටි මට්ටම ආසන්නයට පසුබැස තිබෙන බව පෙනේ. මහ මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ජනාධිපතිවරණයෙන් බලයට පත් වුණේ බහුතර මනාපය නොමැති ජනාධිපතිවරයකු…
බලශක්ති, කෘෂිකර්මාන්ත, සංචාරක, රැකියා හා බලශක්ති ආයෝජන සඳහා මෙම ණය පැකේජය වසර තුනක කාලයක් සදහා ඉතා අඩු පොලියකට ලබා දී ඇත. ලෝක බැංකුවේ ඇස්තමේන්තු අනුව, ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට තරුණයින් මිලියනයකට ආසන්න…
ග්‍රේෂන් භාරය හා ජෝන් කීල්ස් පදනම එක්ව 32 වන වරට සංවිධානය කරන “ග්‍රේෂන් සම්මානය” සඳහා අවසන් වටයට තේරුණු කෘති 05 පසුගිය දා ප්‍රකාශයට පත් කළ අතර එම අවසන් කෘති 05 අතරට ජේෂ්ඨ මාධ්‍යවේදී අජිත් පැරකුම්…
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි කනස්සල්ල පළ කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් ‘1994 අංක 22 දරන වධහිංසා සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes