KDU සිසුන්ගේ ජීවිත අහිමි කළ රිය අනතුර සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක නිරතව සිටියදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් මාරක රිය අනතුරකට ලක්ව සිසුන් දෙදෙනෙකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසත් වන්දි ලබාදෙන ලෙස නියෝග කරන ලෙසත් ඉල්ලා…

























