තලපති විජය, මෝදී සහ ඉන්දියානු විදේශ ප්රතිපත්තියේ සීමාවන්
දකුණු ඉන්දියානු ජනප්රිය නළු හා නව දේශපාලන නායකයකු ලෙස ඉදිරියට පැමිණෙන විජේ (තලපති විජය) ශ්රී ලංකාව, කච්චතිව් දූපත සහ දෙමළ ජනතාව සම්බන්ධයෙන් සිදුකරන ප්රකාශ දේශපාලනික වශයෙන් විශාල අවධානයක් දිනාගෙන ඇත. විශේෂයෙන්ම තමිල්නාඩු දේශපාලනය තුළ ශ්රී…

























