දරුණුතම බලශක්ති අර්බුදය පිළිබඳ IEA ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක්!
මැද පෙරදිග අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින අතර, ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති පසුබිමක, ලෝකයට දෛනිකව බොරතෙල් බැරල් මිලියන 11ක් පමණ අහිමි වන බව අනාවරණය වේ. International Energy Agency (IEA) හි විධායක අධ්යක්ෂ…

























