රුසියාව තවත් ප්‍රහාර කිහිපයකට සූදානම් – යුක්රේනය
රුසියානු හමුදා විසින් වටලාගෙන ඇති ප්‍රදේශ තුළ ඔවුන් මේ වන විට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ, ඉදිරියේ දී ප්‍රහාර දැඩි කරන අරමුණින් බව යුක්රේනය, මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා. යුක්රේනය පවසන පරිදි රුසියාව, යුක්රේනයේ කියෙව් සහ…

























