ඔහු ගිය එක හොඳය..!
කරු ගිය තැන මහා හිඩැසකි. අවුල ඒ හිඩැස් එසේම තියෙන එකය. සිංහල සිනමාවේ අර්බුදයට ඒවාද හේතුමය. කිරුලපන "camp එක වත්ත " කලෙකට පෙර වෙනම උප සංස්කෘතියක් තිබූ බල ප්රදේශයකි. විල්සන් කරු හා නිහාල් සිල්වා ඒ…
කරු ගිය තැන මහා හිඩැසකි. අවුල ඒ හිඩැස් එසේම තියෙන එකය. සිංහල සිනමාවේ අර්බුදයට ඒවාද හේතුමය. කිරුලපන "camp එක වත්ත " කලෙකට පෙර වෙනම උප සංස්කෘතියක් තිබූ බල ප්රදේශයකි. විල්සන් කරු හා නිහාල් සිල්වා ඒ…
'ජන අරගලයේ ප්රාදේශීය ක්රියාකාරීන් දඩයම් කිරීමේ පොලිසියේ උත්සාහය පරදවමු !' මැයෙන් 03.05.2022 දින මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්ය ව්යාපාරය ජන අරගලයේ ප්රාදේශීය ක්රියාකාරිකයන් බිය වැද්දීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල හෙළා දැක ඇත. මෙහි ආසන්නතම සිදුවීම ලෙස…
අරලියගහ මන්දිරය අසළ අරගලකරුවන් ඉවත් කිරීම සඳහා උසාවි නියෝගයක් ලබා දීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ක්රියා කර තිබේ. අද (04) උදෑසන කොල්ලුපිටිය පොලිසිය විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණ වෙත ඉදිරිපත් කළ යෝජනාව අනුමත කරමින් කොටුව…
අද (4) උදෑසන පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයේ නිරතව සිටියදී පොලිස් පැහැරගැනීමට ලක්ව මහරගම පොලීසිය වෙත ගෙන ගිය විරෝධතාකරුවන් 13 දෙනාට පොලිස් ඇප ලබාදීම එම පොලිසිය විසින් ප්රතික්ෂේප කර ඇත. ඒ අනුව ඔවුන් කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට…
පාලිමේන්තුව අසල සාමකාමී විරෝධයේ යෙදුණු විරෝධතාකරුවන් 12 දෙනෙකු පොලීසිය විසින් නීතිවිරෝධී ලෙස අත්තඩංගුවට ගෙන ඇත. නීතීඥ සංගමය ඔවුන් වෙනුවෙන් අවශ්ය කටයුතු සිදුකරමින් පවතින බව අරංචි මාර්ග වාර්තා කළේය. මීට සුළු මොහොතකට කලින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ…
අද (4) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස ලංකාවේ ප්රධාන බැංකු කිහිපයක්ම සටහන් කර ඇත. ප්රධාන වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ ඩොලරයේ විකුණුම් මිල රු.371ක් සහ ගැනුම් මිල රු.356ක් ලෙසත් , සම්පත් බැංකුවේ…
ඊයෙ වන විට දවස් තුනක් නිරාහාරව අරලිය ගහ මන්දිරය ඉදිරිපිට උපවාසයක නිරත වෙන විමල් අයියා ගැන නො ලියා සිටීමට නො හැකි වන්නේ ඔහු මාගේ මිතුරෙකු වන නිසා ම පමණක් නො ව අරගලය තුළ ඔහු වෙනුවෙන්…
එලබෙන මැයි 04 වෙනිදා පාර්ලිමේන්තුව යළි ආරම්භ වූ පසුව මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට විශේෂ ප්රකාශයක් කරමින් අග්රාමාත්ය ධුරයෙන් සමුගන්නට නියමිත බවද, ඒ අනුව නව අග්රාමාත්යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම දිවුරුම් දෙනු ඇතැයි ද, පොදුජන පෙරමුණ ආරංචි මාර්ග…
ඉන්ධන ප්රමිතිය පිළිබඳව යම්කිසි සැකයක් ඇතිවුවහොත්, මෙම දුරකථන අංක 011-5 234 234 හෝ 011-5 455 130 ඔස්සේ ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පැවසීය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින්…
කිරීමට පොරොන්දු වී සිටි බව බොහෝ දෙනා අමතක කරති. බණ්ඩාරනායක කලේ එය පැය විසිහතරක් ඇතුලත කරනවා කියමින් තමන් දෙසට රැල්ලක් ගොඩනැගීමය. සිංහල භාෂාව රාජ්ය භාෂාව කිරීම ප්රධාන දේශපාලන කඳවුරු දෙකෙන්ම එක ලෙස ඉදිරිපත් වී තිබීමෙන්…
ඩලස් අලහප්පෙරුම අගමැති ලෙස පත්කර ඔහුගේ ප්රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවා රට වහාම ස්ථාවර කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා ප්රකාශ කරයි. මේ මොහොතේ රටට අවශ්ය වන්නේ ස්ථාවර ආණ්ඩුවක් බවත් එවන් ආණ්ඩුවක් බිහිකර ගතහොත් ඒ හරහා…
අගමැති ධුරය ලබා දෙනවා යැයි කියමින් පවතින දේශපාලන අර්බුදය විසඳීමට මැදිහත් වෙන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 4 දෙනෙක්ගෙන් ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්රීවරයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්රකාශ කළේය. ඔහු ප්රකාශ කළේ රාජපක්ෂ පවුල්…
අමෙරිකාව , යුක්රේනයට තවත් ඩොලර් බිලියන 33 ක ආධාර ලබා දීමට සූදානම් බව සඳහන් වේ. එනම් විදෙස් වාර්තා සඳහන් කළේ, අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊට අදාළ ඉල්ලීම කොංග්රස් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව…
උතුර දකුණ හැමතැනම පුරවැසියන් අවධිව රාජපක්ෂ පවුලට රාජ්ය පාලනයෙන් ඉවත් වෙන්න යැයි බලකරමින් මහපාරට විත් උද්ඝෝෂණවල විරෝධතා ක්රියාමාර්ගවල නිරතව සිටී. පසුගිය දා අසන්නට ලැබුණේ පවුලම ඉවත් වෙන්නට තීරණයක් ගෙන ඇති බවයි. ඒ සඳහා ඔවුන් සාමකාමී…
බණ්ඩාරනායක යුගය යනු සිංහල රාජ්ය භාෂා පනත පමණක් නොවේ. 1956 යනු 'පොදුජනයා' පිලිබඳ අදහස - සියලු සීමාසහිතකම් සහිතව වුව - දේශපාලන පොදු වහර තුල ස්ථාපිත වූ අවස්ථාවයි. 1956 දී 'බමුණු කුලය බිඳ වැටීම' පටන් ගත්…
එලබෙන මැයි 04 වෙනි බදාදා නියෝජ්ය කතානායක තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නට සිදුවනු ඇතැයි වාර්තා වෙයි. පාර්ලිමේන්තුවේ බහුතරය කා සමග ද යන ප්රශ්නයට මෙහිදී පිළිතුරු ලැබෙනු ඇතැයි වාර්තා වෙන අතර එම පිළිතුර අපේක්ෂාවෙන්ම පොහොට්ටුවෙන්…
ආදරණීය මහින්ද අංකල් වෙත ලියමි.. ඔබට මේ ලිපිය ලියන්නේ ඔබේ ගෞරවණීය නම අවභාවිත කරමින්, අද මැයි පළමුවැනිදා කිසිවෙකු විසින් මැයි පණිවිඩයක් නිකුත්කර ඇති නිසාය. අවංක බෞද්ධයෙකු වන ඔබ, එවැන්නක් නිකුත් නොකළ බව මට හොඳටම විශ්වාසය.…
ඊයේ (30) හවස නිදහස් චතුරස්රයෙන් පටන් ගත්ත කලාකරුවන්ගේ විරෝධතා පාගමනට සහභාගී වුණා. ඒක උද්යෝගය දල්වන අපේක්ෂාවන් ගැන නැවත වටයකින් හිතන්න අපි අපිවම පොලබවපු ඒ වගේම වර්තමාන අරගලය නෙක පාටින් වර්ණ කරපු ලස්සන මොහොතක්. සිංහල භාෂාවට…
පිලිප් දිසානායක 133 වන ජාත්යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. 1886 මැයි 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නගරය උණුසුම් වූයේ තම සේවා මුරය පැය 8කට සීමා කිරීම ඇතුළු වැඩකරණ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා…
ගාලු මුවදොර අරගලකරුවන් එහි සිටි බණ්ඩාගේ දැස් බැදීම ගැන සුනන්ද දේශප්රිය වැනි විශ්රාමික කැරලිකරුවන්ද ශෝකයට හා කෝපයට පත්වූ බව පෙනෙන්නට තිබුනේ ය. 43 කණ්ඩායමේ ද මේ පැරණි කැරලිකරුවන්ගේ ද උණ්ඩුක පුච්චයේ සැඟවී පවතින සිංහල බෞද්ධ…
රාජපක්ෂ පවුල සිය පවුල් පාලනය අතහරින්නට සාකච්ඡා කරන ගමන්ම තව ටික කාලයක් බලයේ රැඳී සිටීමට ද සාකච්ඡා පවත්වමින් ඇතැයි වාර්තා වෙයි. රාජපක්ෂ පවුලෙන් තොර පුද්ගලයෙක්ට අග්රාමාත්ය තනතුර ලබාදෙමින් නැවත පොහොට්ටු ආණ්ඩුවක් අන්තර්කාලීන වේශයෙන් ආරම්භ කරමින්…
2018 වර්ෂයේදී ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ 'බුදුන්ගේ රස්තියාදුව' කෘතියට විරුද්ධව අධිකරණය හමුවේ ගොනුකළ නඩුවකට අදාළව මැයි 20 වෙනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්රාත් මංජුල තිලකරත්ත නියෝගයක් නිකුත් කර ඇත. දණ්ඩ නීති සංග්රහයේ 291 වගන්තිය…
ආනයන සදහා සිදුකරන ගෙවීම් බැංකු පද්ධතිය හරහා පමණක් සිදු කිරීම සදහා ආනයන අපනයන පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඔහු මේ බව පැවසුවේ අද පැවැති මාධ්ය හමුවකට…
වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ජාතික සභාවක් පත් කරන්නට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළ බව ශ්රීලනිපය ප්රකාශ කරයි. අද උදේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්රීලනිපය සමග පක්ෂ 11 නායකයන් ජනාධිපතිවරයා මුණගැසුනු අතර…
ඩලස්-විමල්-වාසු-ගම්මන්පිළ සුසංයෝගය නිසා මේවනවිට අන්තර්වාර ආණ්ඩුව කියන වචනයද දූෂණය වී ඇත. දැන් මිනිසුන් පිහිටුවන්නට යෝජිත මේ ආණ්ඩුව දිහා බලන්නේ මේ හතරකට්ටුව දිහා බලන පිළිකුලෙන් මය. මේ නිසා අන්තර්වාර ආණ්ඩුව යන්න රාජපක්ෂ කෙමනක් බව, ප්රෝඩාවක් බව,…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes