විමල්ට දැන් තියෙන්නේ මෛත්‍රී සුළඟ හදන්න..!
ලංකාව පිළිබඳව, මේ ගතවෙන කාලය පිළිබඳව මොකද හිතෙන්නේ? තෙල් පෝලින්, ගෑස් පෝලින්, විදුලිය නෑ, බස් නෑ, හාල් ගිනි ගණන්, ඒත් ආණ්ඩුව මොකද කියන්නේ? ආණ්ඩුව කියන්නේ 'පැනික්' වෙන්නේ නැතුව ඉන්න කියලා. ඒකෙන් පේනවා ආණ්ඩුව ආස්චර්‍යයක් බලාපොරොත්තුවෙන්…

























