“අභිසාරි” වීදි ඡායාරූප ප්‍රදර්ශනය ජූලි 14 දා සිට.
අවකාශය නවතම

“අභිසාරි” වීදි ඡායාරූප ප්‍රදර්ශනය ජූලි 14 දා සිට.

  මේ මස 24 වැනි දින සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත චින්තන ධර්මදාසගේ ‘අභිසාරි’ චිත්‍රපටයට සමගාමීව පැවැත්වෙන ‘අභිසාරි’ ඡායාරූප ප්‍රදර්ශනය ජූලි 14 වැනි දින පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතය. කොළඹ ග්‍රීන්…

54 වගන්තිය සංශෝධනය කර ඇප ලබාදීමේ සීමාව ලිහිල් කළ යුතුයි!
අවකාශය නවතම

54 වගන්තිය සංශෝධනය කර ඇප ලබාදීමේ සීමාව ලිහිල් කළ යුතුයි!

මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02ට වඩා අඩු නම් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීම සිදු කළ හැකියි. එම ප්‍රමාණය ග්‍රෑම් 05 දක්වා වැඩි කළ යුතුයි. බන්ධනාගාර තදබදය අඩු කිරීමට එක් විකල්ප ක්‍රියාමාර්ගයක් හැටියට සුප්‍රකට 54 වගන්තියේ ඇති 2022 විෂ…

අද බලය ඔබ අතේය… හෙට නීතියේ රැකවරණය ඔබටම අවශ්‍ය විය හැක – නීතිඥ මොහොමඩ් අලි සබ්රි
අවකාශය පුවත්

අද බලය ඔබ අතේය… හෙට නීතියේ රැකවරණය ඔබටම අවශ්‍ය විය හැක – නීතිඥ මොහොමඩ් අලි සබ්රි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ආයතනවල සැබෑ වටිනාකම අපට බොහෝ විට වැටහෙන්නේ ඒවායේ රැකවරණය අපටම අවශ්‍ය වන දිනයකදීය. බලය අතේ තිබෙන විට ස්වාධීන අධිකරණයක, ස්වාධීන නීතිඥ වෘත්තියක හෝ නීතියේ ආධිපත්‍යයේ වැදගත්කම ඇතැම් විට අපට නොපෙනී යයි. එහෙත් කාලයත්…

කුණු රසට ඇබ්බැහි වූ වන අලින්ගෙන් ගම්වාසීන්ට හිරිහැර; පාලකයින් මර නින්දේ!
අවකාශය පුවත්

කුණු රසට ඇබ්බැහි වූ වන අලින්ගෙන් ගම්වාසීන්ට හිරිහැර; පාලකයින් මර නින්දේ!

කන්තලේ ප්‍රාදේශීය සභාව විසින් පාලනය කරනු ලබන ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි කසල බැහැර කිරීමේ අංගණයට නිරන්තරයෙන් වන අලි පැමිණෙන්නේ එහි බැහැර කරන කසල ආහාරයට ගැනීම සඳහාය. මෙලෙස කසල ආහාරයට ගැනීමට පැමිණෙන වන අලින් හේතුවෙන් ජයන්තිපුර සහ…

බන්ධනාගාර අර්බුදය විසඳිය හැක්කේ තවත් බන්ධනාගාර ගොඩනැගීමෙන් පමණක් ද?
අවකාශය නවතම

බන්ධනාගාර අර්බුදය විසඳිය හැක්කේ තවත් බන්ධනාගාර ගොඩනැගීමෙන් පමණක් ද?

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය මුහුණ දී සිටින අර්බුදය අද ජාතික ප්‍රතිපත්තිමය සාකච්ඡාවකට ලක්ව ඇති ප්‍රධාන කරුණකි. එහිදී විශේෂයෙන් අවධානයට ලක්ව ඇත්තේ බන්ධනාගාරවල අධික තදබදයයි. පසුගිය කාලයේ වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් ද මෙම තත්ත්වය සමඟ…

“අගමැතිගේ ක්ලබ් මිතුරා පොලිස්පති පුටුවට” – විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි
අවකාශය පුවත්

“අගමැතිගේ ක්ලබ් මිතුරා පොලිස්පති පුටුවට” – විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

පොලිසිය දේශපාලනීකරණය වීම මේ දිනවල බොහෝ දෙනකුගේ කතාවට මාතෘකාවී ඇති විෂයයකි. මෙම දේශපාලනීකරණය ආරම්භ වූ සැබෑ වකවානු සම්බන්ධවද විවිධ පුද්ගලයන් විවිධ මත ප්‍රකාශ කරනු ලබයි.බොහෝ දෙනකුගේ මතය වී ඇත්තේ 1970 බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරිය…

සිරකරුවන් ඝාතනයට ප්‍රීතිඝෝෂා නගන අයට 89 අත්දැකීම්වලින් පාඩමක් – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

සිරකරුවන් ඝාතනයට ප්‍රීතිඝෝෂා නගන අයට 89 අත්දැකීම්වලින් පාඩමක් – අජිත් පැරකුම් ජයසිංහ

  මා මේ සටහන තබන්නේ 1985-92 කාලයේ 1989 ජවිපෙ කැරැල්ලට පෙර හා පසු සමයේ ලංකාවේ සෑම ආකාරයක ම සිර ගෙවල් හා වධකාගාරවල ජීවත් වී පණ රැක ගත් කැරැලිකරුවකු ලෙස ලබා ඇති අත්දැකීම් මත පදනම්වය. සිර…

මහජන ජනවරම සහ අධිකරණයේ නීත්‍යනුකූලභාවය – ජෙහාන් පෙරේරා
අවකාශය පුවත්

මහජන ජනවරම සහ අධිකරණයේ නීත්‍යනුකූලභාවය – ජෙහාන් පෙරේරා

දශක ගණනාවක් තිස්සේ මෙරට පොදුජන ජීවිතය වෙලාගෙන තිබූ දණ්ඩ මුක්ති සංස්කෘතිය (වැරදි කළද දඬුවම් නොලැබීමේ සංස්කෘතිය) ක්‍රමයෙන් බිඳදමමින් පවතින අයුරු ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ දැකගත හැකිය. මෙය සිදුවන්නේ උසාවි, පොලිස් පරීක්ෂණ සහ නීතිමය ක්‍රියාවලිය හරහාය.…

බන්ධනාගාර කැරලිවලට හේතු වන තදබදයට හේතු: බොරු නඩු සහ 54 වගන්තියේ අවභාවිතය – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

බන්ධනාගාර කැරලිවලට හේතු වන තදබදයට හේතු: බොරු නඩු සහ 54 වගන්තියේ අවභාවිතය – අජිත් පැරකුම් ජයසිංහ

රටකින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වුව ද, මත්ද්‍රව්‍ය මර්දනයේ නාමයෙන් අහිංසක පුරවැසියන් ව්‍යාජ චෝදනා මත සිරගත කරමින් ඔවුන්ගේ ජීවිත විනාශ කිරීම කිසිසේත් ම අනුමත කළ නො හැක. අද වන විට අපට දක්නට ලැබෙන බරපතළ…

මහජන මුදල් වැය කළ ඉඩම් ගනුදෙනුව: ඉඩම් උකස් බැංකුව මහජන මුදල්වලට වගකියයි ද?
අවකාශය පුවත්

මහජන මුදල් වැය කළ ඉඩම් ගනුදෙනුව: ඉඩම් උකස් බැංකුව මහජන මුදල්වලට වගකියයි ද?

සබරගමුව පළාතේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන කිණිගොඩ කෝරළ ඉඩම් උකස් බැංකුව ප්‍රදේශයේ ජනතාවගේ මූල්‍ය ගනුදෙනු සඳහා වැදගත් ආයතනයක් ලෙස සැලකේ. ගනුදෙනුකරුවන්ගේ කෝටි ගණනක තැන්පතු සහ මුදල් පරිහරණය වන මෙම බැංකුව සම්බන්ධයෙන් 2021 වසරේ…

“වනිතා ශක්ති පදනම” වනිතා ශ්‍රමය සූරා කයි.
අවකාශය නවතම

“වනිතා ශක්ති පදනම” වනිතා ශ්‍රමය සූරා කයි.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ සහ එම අමාත්‍යාංශයට අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක වන වනිතා සංවර්ධන නිලධාරිනියන්ගේ අධීක්ෂණය මත “වනිතා ශක්ති පදනම” වැඩසටහන ක්‍රියාත්මක වේ. එම වැඩසටහන යටතේ “සුළු මූල්‍ය ශාඛා” නමින්…

මොනරාගලින් ඇසෙන “54 වගන්තියේ භීෂණය”
අවකාශය නවතම

මොනරාගලින් ඇසෙන “54 වගන්තියේ භීෂණය”

මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් පොලිස් නිලධාරීන් විසින් නීතිය අනිසි ලෙස භාවිත කරමින් අහිංසක පුරවැසියන්ට අසාධාරණ ලෙස චෝදනා එල්ල කර සිරභාරයට පත් කරන බවට බරපතළ චෝදනා එල්ල වෙමින් පවතී. මෙම චෝදනා හේතුවෙන් පොලිස් සේවය කෙරෙහි මහජන විශ්වාසය…

හිජාබ් පැළඳ විභාගයට පෙනී සිටි සිසුවියන්ගේ ප්‍රතිඵල අත්හිටුවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් – මානව හිමිකම් කොමිසම
අවකාශය පුවත්

හිජාබ් පැළඳ විභාගයට පෙනී සිටි සිසුවියන්ගේ ප්‍රතිඵල අත්හිටුවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් – මානව හිමිකම් කොමිසම

ත්‍රිකුණාමලය සහීරා විද්‍යාලයේ මුස්ලිම් ශිෂ්‍යාවන් 70 දෙනෙකුගේ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අත්හිටුවීමට එවකට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා…

දකුණු ආසියාව එක්සත් කිරීම සඳහා දේශගුණික ක්‍රියාකාරකම් – ජෙහාන් පෙරේරා
අවකාශය පුවත්

දකුණු ආසියාව එක්සත් කිරීම සඳහා දේශගුණික ක්‍රියාකාරකම් – ජෙහාන් පෙරේරා

'දිට්‍ව' සුළිකුණාටුව යනු 2004 සුනාමියෙන් පසු ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ස්වාභාවික විපතයි. මෙයින් පුද්ගලයන් 640කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ අතර, 170කට අධික පිරිසක් තවමත් අතුරුදන්ව සිටිති. රට පුරා මිලියන 2.2කට අධික ජනතාවක් පීඩාවට පත්වූහ.…

පාපන්දු කණ්ඩායමක සාමූහික බුද්ධිය..
අවකාශය නවතම

පාපන්දු කණ්ඩායමක සාමූහික බුද්ධිය..

- චමිල් ජයනෙත්ති නූතන පාපන්දු තරඟයක ක්‍රීඩකයකුගේ ආවේනික බුද්ධියෙන් සහ ජනප්‍රියත්වයෙන් තරඟ ජයග්‍රහණය කිරීමට හැකියාවක් නැත. ක්‍රීඩකයින් එකොළොස් දෙනාගේ සාමූහික බුද්ධියෙන් (collective intelligence) තරඟයක් ජයග්‍රහණය කළ හැකි ක්‍රීඩාවක් බවට පාපන්දු ක්‍රීඩාව පත්ව ඇත. කණ්ඩායමක ක්‍රීඩා…

උතුරු නැගෙනහිර දේශපාලනඥයින් පිරිසක් තමිල්නාඩු මහඇමති හමුවෙයි!
අවකාශය නවතම

උතුරු නැගෙනහිර දේශපාලනඥයින් පිරිසක් තමිල්නාඩු මහඇමති හමුවෙයි!

  ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ දේශපාලනඥයින් පිරිසක් සහ තමිල්නාඩු මහඇමති ජෝසප් විජෙයි අතර හමුවක් ඊයේ (03) පවත්වා තිබේ. එහිදී මෙරට දෙමළ ජනයාගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් ද මහඇමති වෙත භාරදී ඇති බව…

මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම – අජිත් පැරකුම් ජයසිංහ

ඉහත දැක්වෙන්නේ විමලරත්න කුමාරගමගේ අයියනායක කවියේ දැක්වෙන කවි පදයකි. ඡායාරූපයේ සිටින්නේ ආබාධිත, විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. ඊයේ අධිකරණයේදී යකඩ පටි එල්ලා ගත් පුද්ගලයකු ලෙස දිලීප පීරිස් විසින් හඳුන්වනු ලැබුවේ ඔහු ය. යුද්ධයේදී මා ඇතුළු එවකට වාමාංශික…

රාජ්‍ය හා සිවිල් සමාජය එක්ව වධහිංසනය තුරන් කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය බිහි කිරීමට මුල් පියවර තබයි!
අවකාශය නවතම

රාජ්‍ය හා සිවිල් සමාජය එක්ව වධහිංසනය තුරන් කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය බිහි කිරීමට මුල් පියවර තබයි!

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සහ වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව (SLCAT) එක්ව සංවිධානය කළ "වධහිංසනය මුලිනුපුටා දැමීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරීත්වය" තේමාව යටතේ පැවැත්වූ පුළුල් අදහස් විමසීම සහ ප්‍රතිපත්ති සංවාදය අද (02) කොළඹ රමඩා…

ශ්‍රී ලංකාව තුළ වධහිංසනය තුරන් කරමු: වින්දිතයන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දින සැමරුම සහ අපගේ වගකීම
අවකාශය පුවත්

ශ්‍රී ලංකාව තුළ වධහිංසනය තුරන් කරමු: වින්දිතයන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දින සැමරුම සහ අපගේ වගකීම

වධ දීම සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැලකීම්වලට ලක් වූ වින්දිතයන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජුනි 26 දිනට යෙදී තිබිණි. 1997 දෙසැම්බර් 12 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක් මත, ජුනි…

සහල් මිල, වෙළඳපොළ මූලධර්ම සහ දේශපාලන ජනවරම: ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය පිළිබඳ දේශපාලන-ආර්ථික විද්‍යාත්මක (Political-Economic) විමසුමක්
අවකාශය පුවත්

සහල් මිල, වෙළඳපොළ මූලධර්ම සහ දේශපාලන ජනවරම: ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය පිළිබඳ දේශපාලන-ආර්ථික විද්‍යාත්මක (Political-Economic) විමසුමක්

මෑතක දී හිටපු ගොවි නායකයකු වූ නාමල් කරුණාරත්න මහතා විසින් සහල් මිල තීරණය වීම සම්බන්ධයෙන් පළ කළ අදහසත්, ඊට ප්‍රතිචාර ලෙස ඇඩ්වොකාටා (Advocata) වැනි නව-ලිබරල් (Neo-liberal) නිදහස් වෙළඳපොළ ප්‍රතිපත්ති වෙනුවෙන් උද්දේශනය කරන ආයතන සහ පුද්ගලයන්…

“අපට අවශ්‍ය වන්නේ දේශීය සහ විදේශීය විශේෂඥයන්ගෙන් සමන්විත, මිශ්‍ර (Hybrid) කොමිෂන් සභාවක්!” – මාකස් ප්‍රියන්ත පෙරේරා
අවකාශය පුවත්

“අපට අවශ්‍ය වන්නේ දේශීය සහ විදේශීය විශේෂඥයන්ගෙන් සමන්විත, මිශ්‍ර (Hybrid) කොමිෂන් සභාවක්!” – මාකස් ප්‍රියන්ත පෙරේරා

අභීත–බෲනෝ–තරිඳු විවාදයේ වැදගත්ම කොටස මඟහැරගන්න එපා. ඒ තමයි විමර්ශන කොමිෂන් සභා පත් කිරීම සඳහා භාවිත වන පනත් දෙකේ පවතින සීමාවන් සහ අඩුපාඩු පිළිබඳ කොටස. එම පනත් දෙක තමයි;. (1.) Commissions of Inquiry Act (Chapter 393),…

ස්පා වැටලීම හෙවත් කුහකකමේ සදාචාරය – චින්තන ධර්මදාස
අවකාශය පුවත්

ස්පා වැටලීම හෙවත් කුහකකමේ සදාචාරය – චින්තන ධර්මදාස

තලවතුගොඩ ස්පා වගයක් වැටලීමෙන් කාන්තාවන් හතලිස් ගණනක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ස්පා මුවාවෙන් ගණිකා සේවය ලබා දීම තමයි වරදක් විදිහට මතු කරන්නෙ. ලංකාවෙ නීතියෙන් ගණිකා සේවය වරදක් නෙමෙයි. ඒක ඉතාම ප්‍රගතිශීලී තත්වයක් බව කියන්න ඕන. නමුත්…

ළමා ආරක්ෂාව පිළිබඳ රාජ්‍යයේ වගකීම: මෑතකාලීන සිදුවීම්, නීතියේ ආධිපත්‍යය සහ සමාජ කතිකාවත
අවකාශය පුවත් විශේෂාංග

ළමා ආරක්ෂාව පිළිබඳ රාජ්‍යයේ වගකීම: මෑතකාලීන සිදුවීම්, නීතියේ ආධිපත්‍යය සහ සමාජ කතිකාවත

පිලිප් දිසානායක, විධායක අධ්‍යක්ෂ, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ළමා අපයෝජන සිදුවීම් හුදෙක් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අපරාධ ලෙස පමණක් සැලකිය නොහැකිය. එය රාජ්‍යය, අධ්‍යාපන පද්ධතිය, ආගමික ආයතන සහ ප්‍රජාවන් එක්ව ගොඩනැගිය යුතු ආරක්ෂණ පද්ධතියේ…

වංගු නිසා විනාශ වුණ යෝෂිත… – මහේෂ් හපුගොඩ
අවකාශය පුවත්

වංගු නිසා විනාශ වුණ යෝෂිත… – මහේෂ් හපුගොඩ

යෝෂිත ඇතුළට අරගෙන. නාවික හමුදාවට යද්දී තිබ්බ සුදුසුකම් එක්ක වංගු ගැහීමක් නිසා තමයි අරන් තියෙන්නේ. දැන් මේකට සාධාරණීකරණ තර්කය වෙන්නේ ඔව් එහෙම ගියා තමයි. ඒ සේනාධිනායක හැටියට මහින්ද මහත්තයාගේ පුතෙක් හමුදාවට යන එක හමුදාවේ ධෛර්යය…

සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්! -ඉකොනොමැට්ටා
අවකාශය පුවත්

සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්! -ඉකොනොමැට්ටා

ලංකා සීනි සමාගම විසින් පසුගිය (2025) වසර තුළ රුපියල් මිලියන 3,193ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙනවා. මෙම සමාගම රටේ ආර්ථිකය යහපත් මට්ටමක නොතිබුණු 2021, 2022 හා 2023 වසර වලදීද පිළිවෙලින් රුපියල් මිලියන 1,250ක, රුපියල් මිලියන…