සිරිමාවෝගේ 110 වැනි ජන්ම දිනය: “ආණ්ඩුවේ වාහන පාවිච්චි කරන්න ඔයා කවුද?”
ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසයට එක්වූ සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක මැතිණියගේ 110 වැනි ජන්ම දිනය අප්‍රේල් 18 යෙදී තිබුණි. ශ්‍රී ලංකාව සමූහාණ්ඩුවක් බවට පත් කිරීමේ සිට නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හරහා ලෝකයම කොළඹට රැගෙන ඒම දක්වා ඇය…

























