දරුවන් 2600කට ළමා විය අහිමි කිරීමේ අපරාධයක් වැළැක්වූ හැටි – සරෝජ් පතිරණ
භික්ෂුව සහ ළමා අපයෝජන ගැන ආයෙත් වතාවක් කතාබහට ලක්වෙලා තියෙන වෙලාවේ දරුවෝ දහස් ගාණක ළමා විය අහිමි කරන්න ලංකාවේ අගමැතිවරයෙක් දරපු උත්සහයක් ගැන මතක් වුණා. මම හිතන්නේ මේ කතාව මම කලිනුත් කියල තියෙනවා. සිදුහත් ගෞතමයින්…

























