ප්‍රධාන ණයගැතියාට පෙර ඇපකරුට නඩු පැවරිය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්!
ණය ගිවිසුමක ඇපකරුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු ගිවිසුමේ නියමයන්ට අනුව වගකීම් ඉටු නොකරන්නේ නම්, ප්‍රධාන ණය ගැතියාට එරෙහිව පළමුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමකින් තොරව ඇපකරුට එරෙහිව සෘජුවම නඩු පැවරීමට බැංකුවකට නීත්‍යනුකූල අයිතියක් ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු…

























