නේපාලයේ මීලග අගමැති කවුද?
ජෙන් සී විරෝධතාකරුවන් හමුවේ නේපාල අග්‍රාමාත්‍ය කේ.පී ශර්මා පසුගිය දා ධූරයෙන් ඉවත් විය. ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයද ඉල්ලා අස්විය. ජෙන් සී කරුවන්ගේ විරෝධය කෙටි කාලයක් තුළ ප්රචන්ඩත්වයට පත් වූ අතර, නේපාල පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරනය ඇතුළු රජයේ…

























