ප්‍රතිසංස්කරණ, විශ්වාසනීයත්වය සහා විනිවිද බව ගොඩනැගීම! – ලයනල් බෝපගේ
රාජ්‍ය සේවය යළි ගොඩ නැංවීම ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ව්‍යාකූලත්වයේ හරය වන්නේ එහි රාජ්‍ය සේවය නොකඩවා සෝදා පාළුවට ලක් වීම යි. ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම (the PSC) විසින් කලක් මෙහෙයවන ලද රාජ්‍ය සේවය, දශක ගණනාවක් පුරා…
























