බැඳුම්කරෙන් රවී නිදහස්
මහබැංකු බැඳුම්කර නඩුවට අදාළ චෝදනා 11කින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා නිදහස් කර ඇති බව කොළඹ මහාධිකරණයෙන් වාර්තා වේ. නීතිපතිවරයා මෙම නඩුව චෝදනා 22ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණේය. එම චෝදනා අතරින් චෝදනා 11කින්…
මහබැංකු බැඳුම්කර නඩුවට අදාළ චෝදනා 11කින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා නිදහස් කර ඇති බව කොළඹ මහාධිකරණයෙන් වාර්තා වේ. නීතිපතිවරයා මෙම නඩුව චෝදනා 22ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණේය. එම චෝදනා අතරින් චෝදනා 11කින්…
පසුගිය සිකුරාදා දිනයේදී පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කෝට් හිඳී මරා ගිනි තබන ලද ලාංකික ඉන්ජිනේරු ප්‍රියන්ත දියවඩනගේ සිරුර මම මඟ අළු දූවිලි ගොඩක් බවට පත්වුණා. එහෙත් මේ බිහිසුනු ඝාතනය ඇවිලුණු ගින්න තවමත් ඇවිලෙමින් තිබෙනවා. අන්තවාදීන්ගේ ඡන්දයෙන්…
මොහොතින් මොහොත ඇස්පනාපිටම රටේ සමස්ථ ක්‍රියාවලිය අඳුරු අගාධයක් වෙත තල්ලු කරමින් සිටින වර්තමාන ආණ්ඩුවට තවදුරටත් මේ රට සුරක්ෂිත කිරීමේ කිසිම හැකියාවක් සහ උවමනාවක් නැතිබව මේ කෙටිකාලය තුළ ඕනෑවටත් වඩා ඔප්පුකර තිබේ. මේ ආණ්ඩුව මොනතරම් දුර්දාන්ත…
ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ඕනෑම අවස්ථාවක විපක්ෂයට යෑමට සූදානම් බවත් ඒ සඳහා සූදානමින් සිටින්නැයි මන්ත්‍රී කණ්ඩායමට දැන්වූ බවත් එහි ප්‍රබලයෙක් 'අයිතිය' වෙබ් අඩවියට ප්‍රකාශ කළේය. රටතුළ නැඟඑන ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවෙන් ඉවත්වීම තම පක්ෂයේ අනාගතයට බෙහෙවින්…
(සමකාලීන වහල්භාවය පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මුල්‍ය අර්බුදය පිළිබඳව දැක්වූ අදහස්) ප්‍රධාන වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ආන්තික කාන්තාවන් ඉලක්ක කරගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමවල ප්‍රතිඵලයක් ලෙස, ණය ගෙවීම සඳහා වයස අවුරුදු…
යහපාලන ආණ්ඩුවට එරෙහි විවේචනය පාර්ශ්ව දෙකකින් මතු විය. ඉන් ප්‍රධාන වුණේ, පාස්කු ප්‍රහාරය අස්සෙන් ජාතික ආරක්ෂාව මුල් කරගෙන රාජපක්ෂ කඳවුර ගෙන ගිය දැවැන්ත ව්‍යාපාරයයි. දෙවැන්න වුණේ, “උනුත් එකයි, මුනුත් එකයි” නමැති ආකර්ශණීය සටන්පාඨය ඔස්සේ තමාගේ…
පකිස්තානයේදී අමානුෂික විදිහට ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා ගැන බොහෝ ලියවිලි දකිනවා. මට මේ ඝාතනය එක්ක හිතුන දේ තමයි මේ. පාස්කු ප්‍රහාරයට පෙර කාලේ විශේෂයෙන් සහරාන්ලට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් උදව්ව සහ හයිය ලැබෙන කාලේ ඔවුනුත් නැගෙනහිර…
රටේ උද්ගත වර්තමාන දේශපාලන තත්ත්වය තුළ අවශ්‍යනම් වර්තමාන ආණ්ඩුව පෙරළා දැමිය හැකිබව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අයිතිය වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේය. මේ ආණ්ඩුව අයවැය යෝජනාව තුළින්ම ගෙදර…
දින කිහිපයක් තුළ යාපනයේ මුහුදු වෙරළ ප්‍රදේශ කිහිපයකින් මළ සිරුරු ගොඩගැසීම එම ප්‍රදේශවල ධීවරයින් බියට පත්කර ඇත. පසුගිය 02 දා සවස වෙනවිට යාපනය මරදන්කේනි පොලිස් වසමට අයත් වඩමාරච්චි මුහුදු වෙරළේ ස්ථාන දෙකකට මළ සිරුරු දෙකක්…
අයි වෙයි වෙයි යනු ලොව පුරා ජනප්‍රසාදයට පත් නිර්මාණශීලී කලාකරුවෙකි. ජගත් අයිකනයකි, එසේම මානව හිමිකම් වෙනුවෙන් චීන රජයට එරෙහිව නොබියව හඬ නඟන්නෙකි. ලොව මවිතයට පත් කළ, ඔහුගේ සුප්‍රකට කලා නිර්මාණ රැසක් පසෙක තිබියදී, පසුගිය නොවැම්බර්…
ශ්‍රී ලංකාවේ බලශක්ති සම්පාදනයට දායක වීම සඳහා චීනය කර තිබූ සැලසුම් අතහැර දමා තිබේ. කොළඹ චීන තානාපති කාර්යාලය ඒ බව ප්‍රසිද්ධියට පත් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිල්ලියේදී ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු…
රටපුරා ගෑස් බෙදාහැරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර ඇත. ඒ බව සමුපකාර අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පසුගිය 2 දා හවස නිවේදනය කළේය. මේ තත්ත්වය තුළ නැවත දැනුන් දෙන තුරු…
ශ්‍රී ලංකාව, වෙනත් රටවලට සාපේක්ෂව ඒඩ්ස් ව්‍යාප්තිය අඩු රටක් වුවද පසුගිය වසර කිහිපයේ නව ආසාදිතයන් හදුනා ගැනීම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව රජය පවසයි. 2020 වසර තුළ නව ඒඩ්ස් ආසාදිතයන් 363 ක් වාර්තා වී ඇති අතර…
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ලෝකයේ රටවල් කිහිපයක වේගයෙන් පැතිර යමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සතියේ සිකුරාදා (26) සිදුකළ නවතම නිවේදනය අනුව කොවිඩ් 19 වෙරසයේ නව ප්‍රභේදයක් ලෙස ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනගෙන තිබේ. එම සංවිධානය…
කේ. සංජීව ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට අයිති මැල්සිරිපුර කොස්කැලේ කියපු ගමන් මතකයට එන්නේ උණුවට රසට කටට පනින පොල් රොටී. එහෙමත් නැත්තං ලුණු මිරිස් සැරට සාත්තු කරන කහට රස. එහෙමත් නෑත්තං බඩ ඉරිඟු කරලක රස. මේ ඉසව්ව…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ අයිසීසීපීආර් (ICCPR) පනත යටතේ අත් අඩංගුවට ගෙන මාස 08 රිමාන්ඩ් බන්ධනාගාරයේ තබාගෙන සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ මහාධිකරණය විසින් නිදොස්කොට නිදහස් කර ඇත. පසුගිය මාර්තු මස 09 වනදා…
සම්මානනීය නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වන රාජිත දිසානායක කලාකරුවා අද ගුවන් විදුලි සංස්ථාවෙන් ඉල්ලා අස්වී ගෙදර ගිය පුවත සමාජ මාධ්‍යයෙන් දැක ගතිමි. ගුවන් විදුලියේ පරිපාලනය විසින් දිගින් දිගටම කෙරෙන කෙනෙහිලිකම් තව දුරටත් දරාගැනීමට නොහැකිව ඉල්ලා අස්වූ බව …
වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා රැකියාවෙන් දොට්ට දමන ලද සේවක පිරිසක් නැවත රාජකාරියේ පිහිටු වන ලෙස ආයතන බලධාරීන්ට බලකරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ඉදිරිපිටදී විරෝධතාවයක් දියත් කර තිබේ. 2021 දෙසැම්බර් මස 1 වැනි බදාදා හවස…
හීන කියන ඒවා දෙවර්ගයක් තියෙනවා රට රටවල ඇවිදින්න, එක එක ක්‍රීඩා කරන්න, ඒ ක්‍රීඩාවලින් ජාතික මට්ටමට සහ ජාත්‍යාන්තර මට්ටමට යන්න, තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට මොනම ක්‍රීඩාවකින් හරි ක්‍රීඩා කරන්න, වේදිකාවක සිංදුවක් කියන්න, ගීත ඇල්බමයක් කරන්න,…
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවෙනි අදියරට පැමිණ ඇති බව ප්‍රකාශ කරයි. ඒ අනුව පැය අටේ සේවා කාලයෙන් අනතුරුව හදිසි බිඳවැටීම් සේවාවන්වලින් ඉවත් වීමට ඔවුන් තීරණය කර ඇත. මෙම…
වසරකට වැඩි කාලයක් තිස්සේ පොලිස් අත්අඩංගුවේ සිටින සිය පුතුගේ ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා මවක් එක්සත් ජාතීන්ගේ පිහිට පතා තිබේ. ඇය එම පියවර ගෙන ඇත්තේ ජීවිත අවදානමට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හා…
මේ වනවිට දිවයිනේ සතර අතින් වාර්තා වන්නේ ගෑස් පිපිරීම් ය. තැන තැන කසුකුසු ගෑස් සිලින්ඩර මාරයා ගැනය. ගෙදර උන්දෑට දැන් නින්ද යන්නේ ද නැත. සැරි සැරේ අවධිවන්නේ ගෑස් කාන්දුවක් දැයි විපරමටය. එනිසා සැමියාත් විටින් විට…
දරාගත නොහැකි ආකාරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල දිනෙන් දින ඉහළ ඉහල යමින් තිබියදී තමන්ට ලැබෙන වැටුප බඩ වියත රැක ගැනීමට කිසිදු අයුරකින්වත් ප්‍රමාණවත් නොවීම ගැන විරෝධය දක්වමින් ලංකාවේ ප්‍රධාන පෙලේ තේ වතු යායක කම්කරුවන්…
කතරගම සංචාරක නිවාඩු නිකේතන අලුත්වැඩියාවට රැපියල් මිලියන 29 න් මිලියන 11 ක් නොකළ වැඩ සඳහා ගෙවීමේ සිද්ධියේ වරදකරුවන්ට නීතිපති මඟින් දඬුවම් ලබා දෙන ලෙස නිර්දේශ කර ඇතත් තවමත් එය ක්‍රියාත්මක වී නොමැති බව පාර්ලිමේන්තු කොප්…
2015 ජනවාරි 01 සිට 2021 ඔක්තොම්බර් මස 31 දක්වා මාස 82ක කාලයක් තුළ ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ සිදුවීම් 233ක් පිළිබඳ වාර්තා වී ඇතැයි බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes