ගෑස් පිපිරීමකින් තවත් කාන්තාවක් මරුට!
ගෑස් පිපිරීමකින් තුවාල ලබා රෝහල්ගත කර සිටි මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ. මාතලේ, විල්ගමුව ප්‍රදේශයේ 53 හැවිරිදි සිව්දරු මවක් වන ඇය මහනුවර, කුණ්ඩසාලේ, නත්තරන්පොත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති බවත්, පසුගිය…

























