ගල් අඟුරු වියදම් විදුලි බිලට එකතු කරන්නේ නැහැ| PUCSL කියයි
ගල් අඟුරු ආනයනයේ දී සිදුවන ඇති අර්බුදය ඉදිරි විදුලි ගාස්තු සංශෝධන හරහා විදුලි පාරිභෝගිකයන් වෙත පටවනු නොලබන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඊයේ නිකුත් කළ නිවේදනයක, මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ, ගාස්තු…

























