අක්රමවත් පොදු ප්රවාහනය යළි කොරොනා පොකුරකට ඉඩ සලසයිද?
රටේ සංචරණ සීමා ඉවත් කරමින් අද සිට සාමාන්‍ය පරිදි රට පවත්වාගෙන යාමට හැකි වන පරිදි ඊයේ (31) සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කළේය. ඒ අනුව අද සිට දුම්රිය සේවාව මෙන්ම මගී බස් රථ සේවාවන්ද විධිමත් කරන…
රටේ සංචරණ සීමා ඉවත් කරමින් අද සිට සාමාන්‍ය පරිදි රට පවත්වාගෙන යාමට හැකි වන පරිදි ඊයේ (31) සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කළේය. ඒ අනුව අද සිට දුම්රිය සේවාව මෙන්ම මගී බස් රථ සේවාවන්ද විධිමත් කරන…
A.30 නමැති දරුණුතම කොවිඩ් වෛරස ප්රභේදය ගැන ශ්‍රී ලංකාව ද අවධානයෙන් පසුවන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. මෙම කොවිඩ් ප්රභේදය ෆයිසර්, ඇස්ට්රාසෙනිකා ඇතුළු ප්‍රධාන එන්නත් කිසිවකට මර්දනය…
අවදානමකට ලක්ව ඇති මහජන බැංකුවේ සැබෑ තත්ත්වය පිලිබඳව රජය වහාම රටේ ජනතාව දැනුවත් කළ යුතු බව ලංකා බැංකු සේවක සංගමය පවසයි. චීනය විසින් මෙරට මහජන බැංකුව අසාදු ලේඛනගත කිරිම සම්බන්ධයෙන් මේ වන විට රටේ ජනතාව මෙන්ම…
තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව විසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්…
නිල වශයෙන් කාලය අවසන් වීමට නියමිතව තිබු දේශපාලන පළිගැනිම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සඳහා පත් කල කොමිසමේ නිල කාලය මාස 06 කින් දිර්ඝ කිරිමට…
පාස්කු ඉරුදින ප්රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්රියාමාර්ග පිළිබඳ දැඩි අප්රසාදය පළ වෙමින් තිබියදී ප්රහාරයෙන් විපතට පත්වූවන්ට නව නිවාස ලබා දීමට අගමැතිවරයා කටයුතු කර තිබේ. රජය නිවේදනය කර ඇත්තේ 2019 පාස්කු ඉරුදින එල්ල…
පාසැල් යළි විවෘත කිරීම හා සංචරණ සිමා ලිහිල් කිරීම නිසා වැඩිහිටියන් දරුණු ලෙස කොවිඩ් 19 වසංගතයට ගොදුරු වීමට ඉඩ ඇති බවට අනාවරණය වී තිබේ. නැවතත් කොවිඩ් 19 වසංගත රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ජනාධිපතිට යොමු…
පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් .....1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි. ඌන භාවිත නීතියකි. ඉහල විස්තර කරල තියන රජයේ…
අධ්යාපන අමාත්යංශය මගින් නමට පමණක් ජාතික පාසල් ලෙස නම්කළ මහ විද්යාල වල බෝඩ් ලෑලී විවෘත කිරීම පැමිණිය හොත් ඊට විරෝධය පලකරමින් විදුහල් ඉදිරිපිට විරෝධතාවන් පවත්වනා බව ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය. අනුරාධපුර…
රටපුරා ගොවියෝ පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරද්දී වැවිලිකාර සමාගම් වලට පොහොර ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. "කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තේවල ගුණාත්මක පහත වැටීමක් දක්නට ලැබීම සැලකිල්ලට ගෙන, ඇමෝනියා සල්ෆේට් ආනයනය කිරීමට රජය තීරණය කර…
රටේ පවතින කොවිඩ් වසංගත තත්වය නිසා 2021 වසර තුළ මේ වන විට පමණක් රුපියල් කෝටි 2700 ක (බිලියන 27ක ) සුරාබදු ආදායමක් රජයට අහිමිව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම…
ගාමිණී අයියාට සුබ උපන්දිනයක් කිව යුතු බවට උදැහැනැක්කේම මතක් කළේ සකර්බර් අයියා. ඉතිං කාලයක් ලියන්න ඕනෑ කියා සිතමින් හිටි ටිකක් ලියන්න කියලා හෙළකුරු අස්සට නැමෙනවා මෙන්න මෙහෙම. මතක ගඟුල ගලනවා. ගිය අවුරුද්ද, ඊට එපිට අවුරුද්ද…
මාස ගණනාවකින් වැහි බිඳුවක පහස නොලැබූ කිළිනොච්වි බිම වතුර පිපාසාවෙන් පෙළෙමින් තිබුණි.මහපොළව සමඟ පොර බදන ජෝසප් ඉර මුදුන් වෙනු දැක උදලු කෙටියද රැගෙන සෙවනක් සොයන්නට වූවේය.ඉදහිට හමන ගිණියම් වූ සුළඟ ජෝසප් ගේ තෙහෙට්ටුව මකන්නට සමත්…
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ සුරේෂ් සාලේ මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීමට සිරිල් ගාමිණී පියතුමා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) දින පැමිණෙන ලෙස දැනුම් දී ඇත. සිරිල් ගාමිණී පියතුමා පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් කළ…
එරාවුර් පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු මහ මඟදි තරුණයින් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියේ උණුසුම යන්නටත් මත්තෙන් පොලිස් ලොක්කෙකු මහා මාර්ගයේ සිය අවම බලය භාවිතා කර පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තා වී ඇත. සබරගමු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්…
රාජපක්ෂ ආණ්ඩුව බටහිර හා ඇමෙරිකානු විරෝධයේ සිට සහයෝගිතා ප්‍රතිපත්තියකට මාරු වීමේ පියවරක් ලෙස කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගනුදෙනුවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා අන්තර් සමාගම්…
අහිතකර බැක්ටීරියා අඩංගු බව තහවුරුවූ චීන සමාගමක නිශ්පාදිත පොහොර තොගයක් ශ්‍රී ලංකාව තුලට ගෙන්වීමට විරෝධය පෑ විෂය ප්‍රවීනයෙක් තනතුරු වලින් ඉවත් කරමින් ආනයනිත පොහොර චීන බලපෑම නිසා නැවත පරික්ෂා කිරීමට රජය තිරණය කර තිබේ. මහින්දානන්ද…
උඩුගම අවමංගල්‍ය නිවසකට ගිය පුද්ගලයෙකුට බීමතින් සිටි යක්කලමුල්ල පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු විසින් පහර දී තිබේ. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ උඩුගම මධ්‍යම, මිණිරන්වලකන්ද දරණ ලිපිණයේ පදිංචි නාගොඩ ගමගේ සුදත් සංජීව නම් විවාහක එක් දරු පියෙකි.…
ව්‍යවස්ථාවක් යනු රටේ ජනතාව විසින් තමන්ගේ අනාගතය කුමන ආකාරයක දේශපාලන හා නෛතික රාමුවක් යටතේ පවත්වා ගෙන යා යුතු ද යන්න පිළිබඳව ගන්නා තීරණවල ලේඛනයකි. සමාජයක තිරසාර පැවැත්ම මෙන් ම එහි සාමකාමී පැවැත්ම පවත්වාගෙන යන ආකාරයත්,…
ළමා විවාහ සංස්කෘතිය ගැන සංවාදයක් යනු පෙනෙයි. එනිසාම ලියන්නට සිතුවෙමි. කාලයක් තිස්සේ ලියන කතාවක් නැවත නැවතත් ලිවීමකි මේ. ලංකාව තුළ සිටින ප්‍රධාන ජනවර්ග තුන තුළම ළමා විවාහ තවදුරටත් සිදුවෙමින් තිබෙයි. මහවැලි කෘෂි කලාපය තුළ මෙය…
රාජ්‍ය මාධ්‍ය වාණිජ වශයෙන් අසාර්ථක වීම රජයට තවදුරටත් දරා ගත නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර සිටියි. එබැවින් දැනට පාඩු ලබමින් පවතින රාජ්‍ය මාධ්‍ය ලාභ ලැබීමේ තත්ත්වයට පත් කර ගැනීමට නම් වඩාත්…
අඛණ්ඩ වැඩ වර්ජනයක නියැලි සිටින ගුරුවරුන්ගේ වැටුප් කප්පාදුවක් ගැන කථා කළ වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ ගැන මෙරට බොහෝ දෙනා කථා කලේ අප්‍රසාදයෙනි. ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ සභාපතිවරයා වු ඔහුගේ ප්‍රකාශය එම පක්ෂයේද දැඩි විවේචනයට ලක්ව…
මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන් කළ තරුණයින් දෙදෙනෙකුට පොලිස් කොස්තාපල්වරයෙකු පහර දෙන වීඩියෝව සමාජ මාධ්‍ය අතර ඉතා වේගයෙන් හුවමාරු වුයේ ඉකුත් 23 දා සිටය. මහ මඟදි ඉතා අමානුෂික ලෙස තරුණ්යින්ට පහර දුන් මෙම පොලිස් කොස්තාපල්වරයා…
සති අග අරුණ පුවත්පත් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ. ඉන්දියානු පොහොර ගෙන්වීමට කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට බැර කරන ලෙස ජනාධිපති ලේකම් පි.බී ජයසුන්දර බලපෑම් කර ඇති…
රාජ්‍යභාග (Royalty) ප‍්‍රතිලාභය කොළඹ ජාත්‍යයන්තර බහාලූම් පර්යන්තයෙන් (CICT) ලබාගත් ප‍්‍රමාණයට වඩා අඩු අගයක් වුයේ ඇයි දැයි යන උභතෝකෝටිකය රට හමුවේ තබමින් බටහිර බහාලූම් පර්යන්තයේ (WCT) කටයුතු අදානි සමූහයට සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සමාගම්වලට පැවරීමේ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes