Child Abuse in Sri Lanka | ලංකාව ළමයාට සුරක්ෂිත තැනක්ද?
https://youtu.be/ggOSeb53rd8
https://youtu.be/ggOSeb53rd8
රත්නපුර - කිරිඇල්ල ප්‍රධාන මාර්ගයේදී කළහකාරී ලෙස හැසිරුණු එවකට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා මේ වන විට ස්ථාන මාරු ලබා සිටින්නේ වෛද්‍ය සේවා සහ සුබසාධන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසිනි. ඔහුගේ…
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයකුගේ “රහස්‍ය වාර්තාවක්” පදනම් කරගෙන, තරුණයින් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීමට නීතිපතිවරයා පියවර ගත් බව අභියාචනාධිකරණයේදී ඉකුත්…
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු සියයට 40%ක කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමට එළඹ ඇති ගිවිසුම අහෝසි කරන ලෙස බල කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සංවිධාන කරන විරෝධතාවට සහය දක්වමින් අද (03) වරාය,…
තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන්නැයි ඉල්ලා අගරදගුරු පදවි පාස්කු කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (02) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර ඇත. පොලිස්පතිවරයා – නීතිපතිවරයා…
සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය කරන ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් කිහිපයක් පිළිබඳව ආණ්ඩුවට තොරතුරු ලැබී තිබේ. මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ජීවිත රක්ෂණ ඒජන්තවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ජීවිත රක්ෂණ ඒජන්තවරුන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් කම්කරු අමාත්‍ය නිමල්…
(සිරකරුවන්වීම නිසා රෝගීන්ට වෙනස්කොට සැලකීම ගැන කතාවක්!) - පුෂ්පා වීරසේකර 1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව, කොවිඩ් රෝගයට ගොදුරුවන සිඟන්නාගේ පටන් කෝටිපතියන් දක්වාවූ සියලු රෝගීන් සම වරප්‍රසාද ලැබීමට හිමිකරුවෝය.…
තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීමට හේතුවී ඇත්තේ නීති නිලධාරියෙකුගේ රහස්‍ය වාර්තාවක් බව හෙළිදරව් වී තිබේ. නීතිපති වෙනුවෙන් පෙනී සිටී අතිරේක…
යුක්තිය ඉටු වන බව දැකිය යුතු අතර, සමස්තයක් වශයෙන් මේ මොහොතේ හොඳම තේරීම වනුයේ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම බවත් ඒ නිසා එක රටක්, එක නීතියක් ගැන තවත් සංවාදයක් අවශ්‍ය බවත් ජාතික සාම මණ්ඩලය පවසා…
චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීම අසාධාරණ හා බරපතල වැරැද්දක් සේ තමන් සලකන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (01) පොලොන්නරුව නවනගරය බෞද්ධ සංගම් ශාලාවේදී පැවති…
අද (01) මාධ්‍ය රැසකින් වාර්තා කර තිබුණේ මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් 37 දෙනෙක් බස්නාහිර පළාත තුළ සක‍්‍රීය රාජකාරියේ යෙදී සිටින බවය. මේ බව අනාරණය වී තිබුණේ පොලිස් මූලස්ථානය කළ සමීක්‍ෂණයකිනි. එම ප්‍රවෘත්තියට…
රටේ සංචරණ සීමා ඉවත් කරමින් අද සිට සාමාන්‍ය පරිදි රට පවත්වාගෙන යාමට හැකි වන පරිදි ඊයේ (31) සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කළේය. ඒ අනුව අද සිට දුම්රිය සේවාව මෙන්ම මගී බස් රථ සේවාවන්ද විධිමත් කරන…
A.30 නමැති දරුණුතම කොවිඩ් වෛරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාව ද අවධානයෙන් පසුවන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. මෙම කොවිඩ් ප්‍රභේදය ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා ඇතුළු ප්‍රධාන එන්නත් කිසිවකට මර්දනය…
අවදානමකට ලක්ව ඇති මහජන බැංකුවේ සැබෑ තත්ත්වය පිලිබඳව රජය වහාම රටේ ජනතාව දැනුවත් කළ යුතු බව ලංකා බැංකු සේවක සංගමය පවසයි. චීනය විසින් මෙරට මහජන බැංකුව අසාදු ලේඛනගත කිරිම සම්බන්ධයෙන් මේ වන විට රටේ ජනතාව මෙන්ම…
තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව විසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්…
නිල වශයෙන් කාලය අවසන් වීමට නියමිතව තිබු දේශපාලන පළිගැනිම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සඳහා පත් කල කොමිසමේ නිල කාලය මාස 06 කින් දිර්ඝ කිරිමට…
පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි අප්‍රසාදය පළ වෙමින් තිබියදී ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නව නිවාස ලබා දීමට අගමැතිවරයා කටයුතු කර තිබේ. රජය නිවේදනය කර ඇත්තේ 2019 පාස්කු ඉරුදින එල්ල…
පාසැල් යළි විවෘත කිරීම හා සංචරණ සිමා ලිහිල් කිරීම නිසා වැඩිහිටියන් දරුණු ලෙස කොවිඩ් 19 වසංගතයට ගොදුරු වීමට ඉඩ ඇති බවට අනාවරණය වී තිබේ. නැවතත් කොවිඩ් 19 වසංගත රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ජනාධිපතිට යොමු…
පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් .....1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි. ඌන භාවිත නීතියකි. ඉහල විස්තර කරල තියන රජයේ…
අධ්‍යාපන අමාත්‍යංශය මගින් නමට පමණක් ජාතික පාසල් ලෙස නම්කළ මහ විද්‍යාල වල බෝඩ් ලෑලී විවෘත කිරීම පැමිණිය හොත් ඊට විරෝධය පලකරමින් විදුහල් ඉදිරිපිට විරෝධතාවන් පවත්වනා බව ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය. අනුරාධපුර…
රටපුරා ගොවියෝ පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරද්දී වැවිලිකාර සමාගම් වලට පොහොර ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. "කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තේවල ගුණාත්මක පහත වැටීමක් දක්නට ලැබීම සැලකිල්ලට ගෙන, ඇමෝනියා සල්ෆේට් ආනයනය කිරීමට රජය තීරණය කර…
රටේ පවතින කොවිඩ් වසංගත තත්වය නිසා 2021 වසර තුළ මේ වන විට පමණක් රුපියල් කෝටි 2700 ක (බිලියන 27ක ) සුරාබදු ආදායමක් රජයට අහිමිව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම…
ගාමිණී අයියාට සුබ උපන්දිනයක් කිව යුතු බවට උදැහැනැක්කේම මතක් කළේ සකර්බර් අයියා. ඉතිං කාලයක් ලියන්න ඕනෑ කියා සිතමින් හිටි ටිකක් ලියන්න කියලා හෙළකුරු අස්සට නැමෙනවා මෙන්න මෙහෙම. මතක ගඟුල ගලනවා. ගිය අවුරුද්ද, ඊට එපිට අවුරුද්ද…
මාස ගණනාවකින් වැහි බිඳුවක පහස නොලැබූ කිළිනොච්වි බිම වතුර පිපාසාවෙන් පෙළෙමින් තිබුණි.මහපොළව සමඟ පොර බදන ජෝසප් ඉර මුදුන් වෙනු දැක උදලු කෙටියද රැගෙන සෙවනක් සොයන්නට වූවේය.ඉදහිට හමන ගිණියම් වූ සුළඟ ජෝසප් ගේ තෙහෙට්ටුව මකන්නට සමත්…
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සාලේ මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සිරිල් ගාමිණී පියතුමා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) දින පැමිණෙන ලෙස දැනුම් දී ඇත. සිරිල් ගාමිණී පියතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes