සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් ළඟදීම.
නවතම

සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් ළඟදීම.

පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම, රනිල් වික්‍රමසිංහ…

කුසුම්…!!
නවතම විශේෂාංග

කුසුම්…!!

එදා ආනන්ද සිරිසේනයන් ගේ 'වජිරා'ගුවන් විදුලි නාට්‍යයෙහි දුප්පත් 'නිමල්' ලෙස රෝහණ සිරිවර්ධනයන් ගේ හඬ මුසුවෙද්දී පොහොසත් 'වජිරා'ලෙසින් හඬ මුසු කළ කුසුම් පීරිස් නම් තරුණිය ඇය ය. විටෙක ගුවන් විදුලි නිවේදිකාවක ලෙස ද  තවත් විටෙක ගුවන්…

රනිල්ගේ “ජයග්‍රහණයට” වඩා සජිත්ගේ පරාජය විශාලයි.
නවතම විශේෂාංග

රනිල්ගේ “ජයග්‍රහණයට” වඩා සජිත්ගේ පරාජය විශාලයි.

මෙය ලියන මොහොත වන විට (22 වැනිදා පාන්දර 6.30) ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ප්‍රවේශය සහ පරණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන ප්‍රවේශය ඇතුළු ඒ අවට ප්‍රදේශයට හමුදා සහ පොලිස් බලඇණි ඇතුළත්ව, නිරායුධ උද්ඝෝෂණකරුවන්ට පහරදෙමින් එම ප්‍රදේශය බලහත්කාරයෙන්…

පුරවැසියන් 70 %ක් විධායකය එපා කියයි.
නවතම

පුරවැසියන් 70 %ක් විධායකය එපා කියයි.

වෙරිටේ රිසර්ච් ආයතනය 2022 ජූනි මාසයේ සිදුකර තිබෙණ ජනමත විමසුමකට අනුව රටේ පුරවැසියන්ගෙන් 70%ක්, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුව ඇති බව කියා ඇත. සියලූම ජාතීන් ඇතුළත් වන පරිදි, රටේ දීප ව්‍යාප්ත නියෝජනයක් පවතින බව…

සිපෙට්කෝ ඉන්ධන බෙදාහැරීම යලි අරඹයි!
නවතම

සිපෙට්කෝ ඉන්ධන බෙදාහැරීම යලි අරඹයි!

මෙලෙස සිපෙට්කෝ ආයතනය විසින් යළි ඉන්ධන නිකුත් කරනු ලබන්නේ දින ගණනාවකට පසුවයි. ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිට ආරම්භ වේ. අද (21) ඉන්ධන නිකුත් කරනු ලබන්නේ වාහනයේ ලියාපදිංචි…

8 වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙයි!
නවතම

8 වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙයි!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. ඊයේ (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනපති තේරීමේ ඡන්දයෙන් වැඩබලන ජනපති ලෙස…

ගුවන් යානය ගෝඨාව ගෙනියන්න බෑ කියා ආපසු හැරේ!
නවතම

ගුවන් යානය ගෝඨාව ගෙනියන්න බෑ කියා ආපසු හැරේ!

මාලදිවයින හරහා සිංගප්පූරු බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ජුලි 14 වැනිදා මාලේ ගුවන් තොටුපොළේ දී එවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යාම ප්‍රතික්ෂේප කරමින් උඩුගුවනේදීම යළිත් ඉන්දියාවටම හරවාගෙන ගිය බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.…

විප්ලවයේ අවසානය කුමක්ද?
නවතම විශේෂාංග

විප්ලවයේ අවසානය කුමක්ද?

-වික්ටර් අයිවන්- එකලොස් වනදා වන විට රට තිබුණේ අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නැති රට පරිපූර්ණ අරාජික තත්වයකට ඇද වැටීමට ආසන්න බිහිසුණු තත්වයකය. දොලොස් වනදා අගමැතිවරයෙකු පත්කිරීම ඇතිවී තිබුන අවිනිශ්චිත තත්වය ඉදිරියේ අළුත් බලාපොරොත්තු ඇති කරන…

සමුරායි කෙනෙක් ලෙස නික්ම යමු….
නවතම විශේෂාංග

සමුරායි කෙනෙක් ලෙස නික්ම යමු….

ජන අරගලයේ පීඩනය මැදින් තමයි ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් විතරක් නෙවෙයි රටත් දාල යන්නේ. ඇත්ත...ජන අරගලය කියන්නේ ලොකු පීඩනයක්. බලාපොරොත්තු රහිත භාවයේ ගිලිලා හිටපු ජනතාවකගේ පීඩනය සුළුපටු නැහැ. විශේෂයෙන් පොදුජන විප්ලවයක් වගේ වෙලාවක. ඉනුත් විශේෂයෙන්…

රංජන්ට ජනපති සමාව?
නවතම

රංජන්ට ජනපති සමාව?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය නීති ලේඛණ සුදානම් කිරීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වේසින් අදාල අංශ වෙත උපදෙස් ලබා දී…

‘මානවම්ම‘ පැරදු වික්‍රමසිංහ මැරතන් ධාවනය
නවතම විශේෂාංග

‘මානවම්ම‘ පැරදු වික්‍රමසිංහ මැරතන් ධාවනය

එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වසර 27 මාස 6 කට මැරතන් ධාවනයකින් පසුව රාජ්‍ය නායකත්වයට අද පත්වන්නේය. ‘මානවම්ම‘ කුමාරයා අවුරුදු 24 ක් උත්සහ කර, 659 වසරේ දී ‘දාඨෝපතිස්ස‘ නමින් ලංකාවේ රජවුණු බව ඉතිහාස කතාවල තියෙනවා.…

ජයග්‍රහණය ගැන කෙටියෙන්!
නවතම විශේෂාංග

ජයග්‍රහණය ගැන කෙටියෙන්!

ජයග්‍රහණය සෙලවෙන මනස විතරයි. හැබැයි, රාජපක්ෂ ක්‍රමයේ වෙනසක් සඳහා අපි දිගටම වැඩකරනවා. ඒක ධනේශ්වර විප්ලවයක්. ඒ සඳහා අපි ගෝඨා-රනිල් ආණ්ඩුවටත් උදව් කළා. ඒක හොඳ බල තුලනයක්. ඒත් ගෝඨා කියන්නෙ තීරණ ගන්න බැරි සොකඩයෙක්. ඒ නිසා…

225 ක් ඕනෙ ඇයි?
නවතම විශේෂාංග

225 ක් ඕනෙ ඇයි?

225 ම එපා කියන එක මේ කාලේ ප්‍රසිද්ධ සටන් පාඨයක්. ඒ අතරම "බලය පාර්ලිමේන්තුවෙන් එළියට" කියලා පෙරටුගාමී එකෙන් කියනවා. දේශපාලකයන් වෙනුවට ජනතාව විසින් රට පාලනය කළ යුතුයි කියලත් කියනවා. පෙරටුගාමී එකේ මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා.…

අලුත් ලාංකික භාෂාවක් නිර්මාණය කර ගත යුතුව ඇත….
නවතම විශේෂාංග

අලුත් ලාංකික භාෂාවක් නිර්මාණය කර ගත යුතුව ඇත….

සිදුවෙමින් යන්නේ ලාංකික ඉතිහාසයේ ප්‍රථම මහජන විප්ලවය නම් මම හිතන විදියට අපි මුලින් කරන්න ඕනි ඒ විප්ලවයේ අයිතිය ඉල්ලා සිටිනවට වැඩිය කරන්න ඕනි පරණ ව්‍යුහයන්ගෙන් නිදහස් වෙන එක. පුද්ගල පරාණ විතරක් නෙවෙයි ඒ පුද්ගලයින් විසින්…

31 ක් රෝහලේ..
නවතම

31 ක් රෝහලේ..

කොළඹ පැවැත්වෙන විරෝධතා අතරතුර තුවාල ලැබූ 31 දෙනෙකු රෝහල්ගත කර ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි. ඒ අතර විරෝධතාකරුවන් 5 දෙනෙකු හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටින බව වාර්තා වෙයි. කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරක්ෂ…

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය, ජනමත විචාරණයක් කරගමු!
නවතම විශේෂාංග

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය, ජනමත විචාරණයක් කරගමු!

විධායක ජනාධිපති ක්‍රමයක් යනු මොන වගේ එකක්දැයි බලාගැනීමට අවශ්‍ය සාක්ෂි අපට ලැබෙන්ට පටන්ගත්තේ ජේ. ආර්. ජයවර්ධනගේ කාලයේ පටන්මයි. එහෙත්, ඒ සාක්ෂි සැලකිල්ලට ගැනීම විවිධ අවසරයන් යටතේ හෙටට කල් දමා ගැනුණි. දැන් ඒ ජනාධිපති ක්‍රමය සමස්තයක්…