Author: Arachchi
දොස්තර සාෆි ඇත්තටම ගැහැණුන් වඳ කලාද?
අයහපත් මාධ්‍යකරණයක් නිසා රටක් ජනතාවක් කම්පනයට පත්කළ දොස්තර සාෆි ගැහැණුන් වඳ කළා කියන කතාන්දරය අද මාධ්‍ය ප්‍රබන්ධයක් වී අවසානයි. 2019 වසරේ මැයි මාසයේ 23 වන දින වෛද්‍ය ශාෆී සහාබ්දීන් සිංහල මව්වරුන්හට වඳ සැත්කම් කරන ලද…
ආණ්ඩුවේ මර්දනයන්ට එරෙහිව යුරෝපා සංගමයට ලියයි.
ත්‍රස්ත පනත (PTA) යොදා ගැනීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියා පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර්ජාතික ජාලය (INSD) විසින් යුරෝපා සංගමයට විවෘත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය පහතින්.. PDF INSD statement European…
‘පැරණි ආර්ථික මොඩලය තවදුරටත් භාවිතා කළ නොහැකියි’ – ජනාධිපති රනිල්
පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඊයේ (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී…
IMF රෝස මල් ඇතිරූ මාවතක් නොවේ…
-අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටි ද්විත්ව අර්බුද වන රජයේ අයවැය හිඟය වැඩිවීම සහ ආනයන වියදම පියවා ගැනීමට තරම් ආනයන ආදායමක් නොමැති වීම යන ගැටලු දෙක හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට…
යක්කලමුල්ල සිද්ධියට එරෙහි පෙත්සමේ වගඋත්තරකරවන්ට නීතිපති සහය නැතිවෙයි.
යක්කලමුල්ල පොලීසිය විසින් පහර දී වදහිංසාවට ලක් කර, අනීතික ලෙස අත් අඩංගුවට ගනු ලැබූ බවට චෝදනා කරමින්, සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බවට කරුණු ඉදිරිපත් කරමින් කොග්ගල වෙල්ලාලගේ සිසිර කුමාර මහතා විසින් පැවරූ SC/ FR/118/22…
අනේ මාව අත්අඩංගුවට ගන්ඩ!
-උදන් ප්‍රනාන්දු- මේ කොලම මා ලීවේ ජූලි තුන දින අනිද්දා කලාපයට ය. එහෙත් ජූලි තුන හා ඉන් පසු සති දෙකක කලාපයන් මුද්‍රණය නොවුණේ රටේ පැවැති ඉන්ධන ගැටළුව නිසාවෙනි. සති තුනක යනු දින විසි එකක් වැනි…
ආගම අරගලය සහ ජීවන්ත පියනම
-කේ. සංජීව- මම ජීවන්ත පියතුමා ගැන දැනන් හිටියට අඳුරගත්තේ මේ අරගලය නිසා. මුලින් මුලින් ගල්කන්දේ හාමුදුරුවොත් ජීවන්ත පියතුමා සමග මේ අරගලයේ නිතරම දකින්න පුලුවන් වුණා. ඒත් දැන් හාමුදුරුවෝ දකින්න නැතිවුණාට පියතුමා නිතරම දකිනවා. අරගලයේ අපේ…
සුරතෝත්මාදී අනුරාගය (Erotics of Nymphomania)
"අපගේ ශාස්ත්‍රාලීය දෘශ්‍ය කලා ආයතන තුලින් නම්, මෙවැනි සංකීර්ණ නිර්මාණ බිහි වෙන්නේ නැති බව ඉර හඳ සේ විස්වාසයි" ලෝකය හා මිනිස් විඥානයේ ස්වරුපය දෘශ්‍යමානව ඥානනය කිරීමේ මාධ්‍යයක් වන චිත්‍ර කලාව, මිනිස් අවිඥානයේ අභ්‍යන්තරික ප්‍රතිවිරෝධතාවයන් කැන්වසයක්…
බණ්ඩාරනායක පිළිරුව අසල සිටි පිරිසක් අත්අඩංගුවට!
ගාලු මුවදොර පිහිටි දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක පිළිරුව අසලට රැස්ව සිටි විරෝධතාකරුවන් පිරිසක් පොලීසිය අද අත්අඩංගුවට ගත්තා. ප්‍රතිමාවට මීටර් 50ක පමණ ප්‍රදේශයක ජනතාව රැස්වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් පවතින බැවින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය ප්‍රකාශ…

























