Author: Arachchi
ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නේ කෙසේද?
- අජිත් පැරකුම් ජයසිංහ- පාස්කු ප්‍රහාරය ගැන මෙන්ම, යුද සමයේ සිදු වූ යුද අපරාධ, ඝාතන, අතුරුදහන් කිරීම් හා පහරදීම් සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර විමර්යශනයක් සිදු කළ හැකිය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, ආරක්ෂක…
අධ්‍යාපනයේ අප කොතැනද?
ශ්‍රී ලංකාව තුළ අවුරුදු 20 ක ගුරු සේවයෙන් පසු මා ස්වීඩනයට පැමිණි මුල් කාලයේ භාෂාව ඉගෙන ගැනීමට පොත් බෑගයක් කරේ දමාගෙන නැවතත් පාසැල් යන විට මා මෙරට ගුරුවරියන් විය හැකියි කියා සිතුවේ නැත.. එහෙත් පළමුව…
දයාන්ගේ “මහමොළකරුවෝ” පිලිබද මාකස්ගේ විග්‍රහය..
ඊයේ මට අපේ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු අපේ බැචෙක් කථා කරලා කිව්වා අන්න දයාන් ජයතිලක හිරු එකේ interview එකක් දුන්නා බලපන් කියලා..මම ඇහැව්වා මොකක් ගැනද? කියලා..ඔහු කිව්වා Channel 4 එකේ ගිය පාස්කු ප්‍රහාරය ගැන වැඩසටහන…
චැනල් ෆෝ ප්‍රහාරයෙන් පසු චැනල් ෆයිව් හඳුනාගැනීම.
-අජිත් පැරකුම් ජයසිංහ- චැනල් ෆෝ වීඩියෝව මගින් දෙබරයකට ගලක් ගසා ඇත. එහි පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් කිසියම් වැදගත් සාක්ෂියක් තිබේ නම්, ඒ වනාහි මව්ලානා නම් හිටපු ත්‍රස්තවාදියා විසින් සුරේෂ් සලේ නම් බුද්ධි නිලධාරියාට සහරාන්ගේ කණ්ඩායමක් මුණගැස්වීම…
ඩිස්කෙඩේ අම්මට ඩිස්කාඩේ
- අජිත් පැරකුම් ජයසිංහ- පාසල්වාදය ලංකාවේ අධ්‍යාපනය තුළ උඩු දිවූ පිළිකාවකි. වර්තමානයේ ඊනියා නිදහස් අධ්‍යාපනය පිළිබඳ තර්ක ඉදිරිපත් කරමින් පාසල් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට ඉඩ නොදෙන බොහෝ දෙනෙකු ජනප්‍රිය පාසල්වල අධ්‍යාපනය ලැබූ අයයි. පාසල්වාදී ගෝත්‍රවාදය සඟවාගෙන…
‘අඳුරු යුගය’ හරිම කළුවරලු
- ගාමිණී වියන්ගොඩ - එක තැන කැරකෙන, තත්කාලීන දේශපාලනයේ පිලුනු කතාවලින් ඇති කෙරෙන තෙහෙට්ටුව මකාගැනීම සඳහා, ඉතිහාසයේ සිල්ලර කතා කිහිපයක් වෙනුවෙන් මීට කලින් ලිපි කිහිපය වෙන් කෙරුණි. ඒවා තුළ අවධාරණය කෙරුණු කරුණු කිහිපය සංක්ෂිප්තව මෙසේ…
‘මරණ සහතික’ ඒ නම අහන්නවත් අපි කැමති නෑ..,
-විකල්ප- ‘මරණ සහතික’ ඒ නම අහන්නවත් අපි කැමති නෑ.., බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනයේදී අතුරුදහන් වූවන්ගේ පවුල්වල ඥාතීන් කියයි අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට…
වෙඩි තැබීම් රැල්ලට හේතුව ඝාතන කොන්ත්‍රාත්ද? සංවිධානාත්මක කල්ලි අතර ගැටුම්ද?
-BBC - දිනපතාම පාහේ රටේ කුමන හෝ ප්‍රදේශයකින් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වන්නේ රට තුළ භිතියක් ජනිත කරමිනි. එහෙත් මේවන විට වෙඩි තැබීම් සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත්තේ ඒ තරමටම වෙඩි තැබීම් සුලබ වීම නිසාවෙනි.…
ලෝකේ ලොකුම හමුදාවයි, ලෝකේ ලොකුම රාජ්‍ය සේවෙයි තියාගෙන අපිට ගොඩ එන්න පුළුවන්ද?
https://youtu.be/QmeGjIKwAHE
වැග්නර් නායක ප්‍රිගොෂින්ට ගුවනේදීම මරණය.
රුසියාවේ කුලී හමුදා සන්නද්ධ කණ්ඩායමක් වන වැග්නර් කණ්ඩායම් නායක ප්‍රිගොෂින් හා ඔහුගේ සමිපතයින් 10 දෙනෙකු රුසියාවේ ශාන්ත පිටර්ස්බර්ග් සිට මොස්කොව් දක්වා වැග්නර් කණ්ඩායම් නායක ප්‍රිගොෂින්ට අයත් පුද්ගලික ජෙට් යානයකින් ගමන් කරමින් සිටින අතරතුර ජෙට් යානය…
චන්ද්‍රයාන් යථාර්තයක් කල ආර්ථික ප්‍රතිසංස්කරණ.
-දුලාන් දසනායක- ඉන්දියාවට සද තරණය කිරීමට හැකියාව ලැබුනේ ඔවුන් අත්කරගත් ආර්ථික ප්‍රගතිය හේතු කොට ගෙනය. 1991දී පමණ ආර්ථික ව්‍යසනයකට ලක්වී ඩොලර් ඉපයීම සදහා රන් සංචිත විකිණීමට සිදු වූ ඉන්දියාවට මේ සා විශාල ආර්ථික ප්‍රගතියක් අත්…
දෙවැනි කුඹල් පෙරහරේ අලි කුලප්පුව
ඊයේ (22) රාත්‍රියේ පැවති මහනුවර දළදා මාලිගාවේ දෙවැනි කුඹල් පෙරහරේ ගමන් කළ අලියකු කුලප්පු විය. ඒ හේතුවෙන් ජනතාව නොසන්සුන් වී දිව යාමට උත්සාහ කරද්දී ඇති වූ තෙරපීම මත කිහිප දෙනෙකු නුවර වැවට වැටීමත් සමග පොලිස්…
අරාජකවාදයේ කොවිඩ් වයිරසය සමග සටන් වැද සිටින ලංකාව
-අජිත් පැරකුම් ජයසිංහ- අරාජකවාදය සාමාන්‍යයෙන් බල අධිකාරයන් සැක කරනවා. ජාතික රාජ්‍යයන් සහ ධනවාදය ඇතුළුව බලහත්කාරය සහ ධුරාවලි පවත්වාගෙන යන බව පවසන ආයතන අහෝසි කිරීමට අරාජකවාදීන් උත්සාහ කරනවා. අරාජකවාදය රාජ්‍ය නොවන සමාජ සහ ස්වේච්ඡා නිදහස් සංගම්…
පොලිස් නිලධාරින් අසත්‍ය චෝදනා මත නඩු පැවරූ විට ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග.
-නීතීඥ සාරංග වාදසිංහ- ශ්‍රී ලංකාව පුරා පොලිස් නිලධාරින්ගේ ක්‍රියාකලාපයන් නිසා අසාධාරණයට ලක් වන පිරිස සුළුපටු නොවන බව එදිනෙදා පුවත් කෙරෙහි අවධානය යොමු කිරීමේදී පෙනී යයි. පුද්ගලයන් නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගැනීම සහ ඔවුන්ට එරෙහිව අසත්‍ය කරුණු …
“2024 පෙළගැසෙමු” අනුරාධපුරයට.
"මානව හිමිකම් සුරක්ෂිත කරමින් ආර්ථික සංවර්ධනයක් කරා 2024 පෙළගැසෙමු" යන මැයෙන් මහජන සම්මන්ත්‍රණයක් අනුරාධපුර නගරසභා ප්‍රජා ශාලාවේදී ඊයේ දින (17/08/2023) පැවැත්විණ. මෙම මහජන සම්මන්ත්‍රණයට සම්පත් දායකයින් ලෙස අචාර්ය නිමල්කා ප්‍රනාන්දු, රයිට් ටු ලයිෆ් මානව හිමිකම්…

























