Author: Arachchi
එංගලන්ත නඩුව නිසා ගිනිගත් නැවේ වන්දිය සීමා වෙයිද? කල් යයිද?
- අජිත් පැරකුම් ජයසිංහ M/V X-Press Pearl නෞකාවේ හිමිකරුවන් හා රක්‍ෂණකරුවන් විසින් සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතිය (Convention on Limitation of Liability for Maritime Claims) යටතේ ලන්ඩනයේ වාණිජ මහාධිකරණයක අලාභ ක්‍රියාවන් සඳහා වන්දි…
නිලධාරිවාදය නිසා අස්වැසුම අඩපණ වෙයි!
අස්වැසුම වර්තමාන තත්වය: 2023 ඔක්තෝබර් අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ දිළිඳු හා අවදානමට ලක්විය හැකි ජනතාව පමණක් ඉලක්ක කර ගැනීමට සැලසුම් කර ඇති අස්වැසුම වැඩසටහන බිම් මට්ටමේ නිලධාරීන්ගේ ප්‍රතිරෝධය හේතුවෙන් ප්‍රමාදයකට මුහුණ දී සිටින බව…
අමු කුහක මාකට්ටෙකට ‘අමු’ සිංදු
අජිත් පැරකුම් ජයසිංහ 2022දී ‘අරගලය’ ලෙස නම් කරන ලද සංසිද්ධිය පසුබිම් කරගෙන නිර්මාණය වූ කලාව නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි සංගීත නිර්මාණ අතර ‘අමු’ නමින් හැඳින්වෙන ගීත කලාව ඉදිරියෙන් තිබේ. අතිශය ජනප්‍රිය වූ මෙම ගීත කලාව…
ආණ්ඩුව එකඟ වූ IMF නිර්දේශතවමත් ක්‍රියාත්මක නෑ, රටක් මෙහෙම දුවන්න පුළුවන්ද?
https://youtu.be/ivL2UQzfOeg
බාහු වටා හිටපු මුස්ලිම්-දෙමළ සමාජය ඡන්දේ දුන්නානම් බොහෝ දේ අපිට ලබාගන්න තිබුනා
https://youtu.be/yYltGkHm86o
ස්මාට් විදුලි මීටර සවි කිරීමට තවමත් සැලැස්මක් නැහැ – CEB
සියලු විදුලි පාරිභෝගිකයන්ගේ නිවෙස්වලට ස්මාට් විදුලි මීටර සවි කිරීමට තවමත් සැලැස්මක් නැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ලංකා විදුලි බල මණ්ඩලය මේ බව පැවසුවේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය වෙනුවෙන් එහි භාණ්ඩාගාරික ටී. රෝහණ සිරිවර්ධන…
රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩුව PAYE බදු ආදායම මෙන් 18 ගුණයක් – Advocata
වසර 15කදී රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩුව රු. ට්‍රිලියන 1.8ක් බව ද එය වාර්ෂික උපයන විට ගෙවීමේ (PAYE) බදු ආදායම මෙන් 18 ගුණයක් බව ද ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දෙයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පාඩු පියවා ගත්තේ දේශීය…
නඩු කල් යන හැටි ගැන නිදසුනක් වන කීරන්තිඩිය මිනීමැරුමේ නඩු තීන්දුව.
දර්ගා නගරයේ, පහේ කණුවේ, මීගමවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ධනපාල ප්‍රනාන්දු නමැත්තාට පිරිසක් පොලු මුගුරුවලින් පහර දී නවුත්තුඩුව, කීරන්තිඩිය ප්‍රදේශයේදී ඝාතනය කරන්නේ 1992 ජනවාරි මස 15දායි. එම මිනීමැරුම සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව දෙන්නේ 2023…
රනිල්ට කේන්ති ගිය හේතුව රනිල් ගැන කල හැඳින්වීමද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ ඩොයිශේ වෙල්ලා රුපවාහිනී සාකච්ඡාවේ දී දැක වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙමින් පවතින්නේ බොහෝ විට සම්මුඛ සජච්ඡාවේ පළ වූ අදහස් පමණක් පදනම් කරගෙන ය. එසේ වුවත් සම්මඛ සාකච්ඡාවට පෙර ඩොයිශේ…
ඉන්දු ලංකා යාත්‍රා සේවය හෙට යළි ඇරඹේ.
ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර යාත්‍රා සේවය ඔක්තෝබර් 10දා ආරම්භ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම යාත්‍රා සේවය ආරම්භ වන්නේ තමිල්නාඩුවේ නාගපට්නම් හා යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ අතරය. එය පවත්වාගෙන යන්නේ ඉන්දීය නාවික සංස්ථාව විසිනි. චෙරියපනි…
ධනුෂ්ක දෙස නොව ඕස්ට්‍රේලියාවේ නීතියේ අප්‍රමාදය දෙස බලන්න…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔහුට එල්ල කරන ලද චෝදනා වලින් නිව් සවුත් වේල්ස් අධිකරණය නිදහස් කර ඇති බව මේ වන විටත් ලෝකය පුරා පැතිර ගොස් ඇත. ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ද එයින් උද්දාමයට පත් වී…
භාෂණයේ හා ජීවත් වීමේ අයිතිය අහිමිවූ රම්සි අවුරුදු තුනකට පසු නිදහස්
https://youtu.be/e7tmYFsBvps
දශක 04 ක් පුරාවට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත තිබුනා,ත්‍රස්තවාදය වැලකුනාද?
https://youtu.be/t3ungZyVip0
මාධ්‍යවේදීන්ට තොරතුරු ලැබෙද්දී ප්‍රවෘත්තියේ වටිනාකම නැතිවෙලා.
https://youtu.be/65log-Xse7w
අග්බෝගේ සුවදුක් බලන්න වනජීවියේ නියෝජ්‍යය අධ්‍යක්ෂකවරයකුත් එයි..
ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ ඇතාගේ වත්මන් තත්වය නිරීක්ෂණය සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍යය අධ්‍යක්ෂ (නීතී) ඩී.එම් වීරසිංහ මහතා පසුගියදා තිරප්පනයට පැමිණියේය. තිරප්පනය…
සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි අධිපති රාජ්‍යය විනාශ වෙයිද? පරිවර්තනය වෙයිද?
-අජිත් පැරකුම් ජයසිංහ- ආර්ථික අර්බුදයත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ දේශපාලනික අර්බුදයත්, ශ්‍රී ලංකාවේ රාජ්‍යය මෙන්ම දේශපාලන සමාජය ද දැවැන්ත පරිවර්තනයකට ලක්කරන විප්ලවීය අවධියක අප ජීවත් වන බව කියා ලිපිය ආරම්භ කරමි. මේ වචන ටික…
යුක්තියේ ප්‍රමාදය නිසා උසාවි වල අවසන් නොවූ නඩු ලක්ෂ දහයත් පැනලා
https://youtu.be/tH1ruSMdYNk

























