නවක වදය නිසාවෙන් සබරගමු විශ්ව විද්‍යාල සිසුවෙකු සිය දිවි නසාගෙන…
නවක වදය නිසාවෙන් විශ්වවිද්‍යාල සිසුවෙකු සිය දිවි හානි කරගත් පුවතක් වාර්තා වේ. මෙලෙසින් සියදිවි හානිකරගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හැදෑරු චරිත් දිල්ශාන් නම් 23 හැවිරිදි සිසුවෙකි. ඉකුත් 27 වන දා…

























