මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවෙහි රජයේ සාක්ෂිකරු ලෙස ශානි අබේසේකර නම් කරයි.
නීතිපති දෙපාරතමේන්තුව ඊයේ දිනයේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දී ඇත්තේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නව දෙනකුට එරෙහි…

























