අතුරුදහන්වූවන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුව බැඳී සිටිනවා – අගමැතිනි හරිනි අමරසූරිය
අවකාශය පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුව බැඳී සිටිනවා – අගමැතිනි හරිනි අමරසූරිය

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ දිනයේ පවසා සිටියේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් අසාධාරණයට ලක් වූ ජනතාවට සාධාරණය සහ යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවයි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමාණික්කම් මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. මෙහිදී…

සත්සර නිමේෂ්ගේ මෘත දේහය නැවත ගොඩගැනීමට අධිකරණ නියෝග!
අවකාශය පුවත්

සත්සර නිමේෂ්ගේ මෘත දේහය නැවත ගොඩගැනීමට අධිකරණ නියෝග!

බදුල්ල, මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි, වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය සත්සර නිමේෂ්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔහුගේ මව විසින් ඉදිරිපත් කළ මෝසම සලකා බැලූ කොළඹ ගරු අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් සත්සර නිමේශ්ගේ මෘත දේහය නැවත…

බටලන්ද වාර්තාව අද විවාදයට
අවකාශය පුවත්

බටලන්ද වාර්තාව අද විවාදයට

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ වීමට නියමිතව ඇත. මෙම විවාදය දෙදින විවාදයක් ලෙස පැවැත්වීමට නියමිතව ඇති…

ඇමරිකානු බදු අර්බුදය සඳහා හිටපු ජනපති රනිල්ගෙන් යෝජනා.
අවකාශය පුවත්

ඇමරිකානු බදු අර්බුදය සඳහා හිටපු ජනපති රනිල්ගෙන් යෝජනා.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු නිසාවෙන් ඉදිරියේදී ඇතිවන අර්බුදයට මුහුණ දීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන්  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව එම නිවේදනය මෙසේය,…

2025 – 2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ජනපති අද ජනගත කරයි.
අවකාශය නවතම පුවත්

2025 – 2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ජනපති අද ජනගත කරයි.

  2025 - 2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම අද එළි දැක්වීය. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දීය. සුපිළිපන් දේශයක් කරා තේමා කරගනිමින් මෙම දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී…

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නැවත අත්හිටුවයි!
නවතම පුවත්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නැවත අත්හිටුවයි!

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය තවදුරටත් දීර්ඝ කර ඇත. ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා ක්‍රියාත්මකවන පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කරන බව…

අතීතයට මුහුණදීමේ අනිවාර්ය අවශ්‍යතාවක් – ජෙහාන් පෙරේරා
අවකාශය පුවත්

අතීතයට මුහුණදීමේ අනිවාර්ය අවශ්‍යතාවක් – ජෙහාන් පෙරේරා

වත්මන් ජනතාවගේ අවධානයෙන් පසෙකට කර පැවැති ප්‍රධාන සිදුවීම් දෙකක් හදිසියේම අතීතයේ සිට නැවත මතුවීම ජාතික දේශපාලනය කම්පනයට පත්කර එහි කේන්ද්‍රීය ස්ථානයට පැමිණ තිබේ. අල් ජසීරා රූපවාහිනී නාලිකාව සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ සම්මුඛ සාකච්ඡාව…

දිගින් දිගටම මානව හිමිකම් කඩන ශ්‍රී ලංකා පොලීසිය තිනියාවලදීත්!
අවකාශය නවතම පුවත්

දිගින් දිගටම මානව හිමිකම් කඩන ශ්‍රී ලංකා පොලීසිය තිනියාවලදීත්!

ඉකුත් අප්‍රේල් හයවන දා රාත්‍රියේ තරුණයෙක් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ වීඩීයෝ දර්ශනයක් සමාජ මාධ්‍ය‍යේ සංසරණ විය. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ තිනියාවල ප්‍රදේශයේ පදිංචි අනුෂ්ක ශෙහාන් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.…

ට්‍රම්ප්ගේ තීරබදු හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ කඩා වැටේ.
ආර්ථික නවතම පුවත්

ට්‍රම්ප්ගේ තීරබදු හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ කඩා වැටේ.

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද දිනයේ ද තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටී ඇත. මේ වනවිට රටවල් 50ක් ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධ සාකච්ඡා…

බූස්ස මියගිය රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් විමර්ෂණයක්
අවකාශය පුවත්

බූස්ස මියගිය රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් විමර්ෂණයක්

ඉකුත් දා බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව පසුගිය 04 වනදා පෙරවරුවේ…

පොලිස් අත්අඩංගුවේ දී මියගිය සත්සර වෙනුවෙන් නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරයි.
නවතම පුවත්

පොලිස් අත්අඩංගුවේ දී මියගිය සත්සර වෙනුවෙන් නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරයි.

ඉකුත් දෙවන දා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ පසුව සිටිද්දී මියගිය සත්සර නිමේෂ් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වහාම සහ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය…

මීගමුව රෝහලේ දී තරුණියකට ලිංගික හිංසනය කළ වෛද්‍යවරයා GMOA සාමාජිකයෙක් නෙවෙයි!
අවකාශය පුවත්

මීගමුව රෝහලේ දී තරුණියකට ලිංගික හිංසනය කළ වෛද්‍යවරයා GMOA සාමාජිකයෙක් නෙවෙයි!

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට පැමිණි තරුණියක් වෛද්‍යවරයෙක් විසින් ලිංගික හිංසනයට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා වේ. වාර්තාවන අන්දමට බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියක්ව එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් විසින් ලිංගික හිංසනයකට ලක්කර ඇතැයි…

ප්‍රතික්ෂේප කළ නාම යෝජනා නැවත භාර ගැනීමට අභියාචනාධිකරණයෙන් නියෝගයක්!
අවකාශය පුවත්

ප්‍රතික්ෂේප කළ නාම යෝජනා නැවත භාර ගැනීමට අභියාචනාධිකරණයෙන් නියෝගයක්!

  ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් නැවත භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද එනම් අප්‍රේල් 04 වනදා අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කර ඇත. මෙම…

මැතිවරණ කොමිෂන් සභාව අවුරුදු සහන පැකේජය ලබා දීම තාවකාලිකව අත්හිටුවයි.
ආර්ථික නවතම පුවත්

මැතිවරණ කොමිෂන් සභාව අවුරුදු සහන පැකේජය ලබා දීම තාවකාලිකව අත්හිටුවයි.

රජය විසින් අප්‍රේල් පළමු දා සිට ලබාදීමට නියමිතව තිබූ ආහාර පැකේජය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදීමට නියමිතව තිබූ මෙම සහන මිලට ආහාර…

අත්අඩංගුවේ පසුවූ තරුණයෙක් වැලිකඩ පොලිස් ස්ථානයේ දී මිය යයි!
නවතම පුවත්

අත්අඩංගුවේ පසුවූ තරුණයෙක් වැලිකඩ පොලිස් ස්ථානයේ දී මිය යයි!

වැලිකඩ පොලිස් ස්ථානය තුළ තරුණයෙක් මිය යෑමේ සිද්ධියක් අද දිනයේ වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල මීගහකිවුල පදිංචි මුතුවාඩිගේ සත්සර නිමේෂ් නැමැති තරුණයෙකි. ඉකුත් අප්‍රේල් පළමු දා වැලිකඩ පොලිස් නිලධාරීන් විසින් මෙම තරුණයාව අත්අඩංගුවට ගෙන…

එක්සත් රාජධානිය විසින් පැනවු සම්බාධක සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්!
අවකාශය පුවත්

එක්සත් රාජධානිය විසින් පැනවු සම්බාධක සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්!

ඉකුත් මාර්තු 24 දා එක්සත් රාජධානිය විසින් හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව, විදේශ කටයුතු, විදේශ…

එස්. එම් රංජිත් සිරගෙට: මාලිමාවේ උඩ පැනිලි මැද දැන ගත යුතු කරුණු
අවකාශය නවතම පුවත්

එස්. එම් රංජිත් සිරගෙට: මාලිමාවේ උඩ පැනිලි මැද දැන ගත යුතු කරුණු

එස්.එම්. රංජිත් හිටපු මහ ඇමතිවරයාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කල ශාන්ති චන්ද්‍රසේන මහත්මියට බරපතල වැඩ ඇතිව වසර 16ක සිරදඩුවම් නියම කිරීම දූෂණයට විරුද්ධ ජනතාව වෙනුවෙන් ඉතා වැදගත් ය. දූෂණයට එරෙහිව නඩු තීන්දුවක් අධිකරණයෙන්…

ප්‍රතික්ෂේප වූ නාමයෝජනාවලට එරෙහි රිට් පෙත්සම සලකා බැලීම අප්‍රේල් 03 වැනිදා
අවකාශය පුවත්

ප්‍රතික්ෂේප වූ නාමයෝජනාවලට එරෙහි රිට් පෙත්සම සලකා බැලීම අප්‍රේල් 03 වැනිදා

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා හෙට එනම් අප්‍රේල් 03 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය…

අද දින සිට ක්‍රියාත්මක වන බදු සංශෝධන!
අවකාශය පුවත්

අද දින සිට ක්‍රියාත්මක වන බදු සංශෝධන!

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට වඩා අඩු පුද්ගලයින් සඳහා තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා අයකරනු ලබන අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අදාළ…

නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් පවරාගැනීමේ කෙටුම්පත අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට!
අවකාශය නවතම පුවත්

නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් පවරාගැනීමේ කෙටුම්පත අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන අප්‍රේල් මස 08 වන දා නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් යළි පවරාගැනීම් වලට අදාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව මාතර වැලිපිටිය ප්‍රදේශයේ පැවති…

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08කට ආහාර පැකේජයක්.
ආර්ථික නවතම පුවත්

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08කට ආහාර පැකේජයක්.

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවගේ ජීවන වියදමට සහනයක් සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණු කොටගෙන අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08ක් වෙනුවෙන් සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා…

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කෙරේ.
අවකාශය නවතම පුවත්

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කෙරේ.

  නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් කරන ලද සහ පසුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සහතිකය සමඟ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද පුද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (27)  දිනයේ…

කෝප් කමිටුවෙන් හෙළිවූ තරුණ සේවා සභාවේ දූෂණ වාර්තා නීතිපතිවරයාට.
අවකාශය පුවත්

කෝප් කමිටුවෙන් හෙළිවූ තරුණ සේවා සභාවේ දූෂණ වාර්තා නීතිපතිවරයාට.

කෝප් කමිටුවේදී හෙළිවූ තරුණ සේවා සභාවේ පසුගිය සමයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳ කරුණුවලට අනුව එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීති ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයා වෙත අදාළ වාර්තා යොමු කිරීමට කෝප් කමිටුව තීරණය කර ඇත.…

58,000 ට අධික පිරිසකට පෙබරවාරියේදී අස්වැසුම ගෙවා නැහැ.
අවකාශය ආර්ථික පුවත්

58,000 ට අධික පිරිසකට පෙබරවාරියේදී අස්වැසුම ගෙවා නැහැ.

පෙබරවාරි මාසයේදී අස්වැසුම ප්‍රතිලාභීන් 58,653කට විවිධ තාක්ෂණික හේතු මත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකිවී ඇති බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එමෙන්ම ඔවුන් පවසන්නේ තවම බැංකු ගිණුමක් විවෘත නොකළ පිරිස 39,855ක් සිටින බවයි. 2016 අංක 12 දරණ…

දැරියක් රසකැවිලි සොරකම් කළ වරදට ලයිට් කණුවක බැඳ පහර දීලා!
අවකාශය පුවත්

දැරියක් රසකැවිලි සොරකම් කළ වරදට ලයිට් කණුවක බැඳ පහර දීලා!

වයස අවුරුදු 14ක දැරියක් විදුලි කණුවක බැඳ පහර දුන් සිද්ධියක් උතුරු පළාතේ වඩමාරච්චි නැඟෙනහිර ප්‍රදේශයෙන් වාර්තා වන අතර ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ෂණ ආරම්භ කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව ඉකුත් ඉරිදා…