ලංදේසි හිඟන්ටයෝ හා චිකාගෝ කොළුවෝ
ෆේස්බුකයේ නිත්‍ය ලේඛකයෙකු වන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මීට සති කිහිපයකට පමණ පෙර ප්‍රකාශයක් පෝස්ටුගත කළේ ය. එහි සඳහන් වූයේ මෙය ය: "කුමක් හෝ හේතුවක් නිසා මට හෙළ හවුල හා පෙ.ස.ප අතර කිට්ටු සමානකමක් පේනව.…
ෆේස්බුකයේ නිත්‍ය ලේඛකයෙකු වන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මීට සති කිහිපයකට පමණ පෙර ප්‍රකාශයක් පෝස්ටුගත කළේ ය. එහි සඳහන් වූයේ මෙය ය: "කුමක් හෝ හේතුවක් නිසා මට හෙළ හවුල හා පෙ.ස.ප අතර කිට්ටු සමානකමක් පේනව.…
පසුගිය (2023) වසරේ අවසන් කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.5%කින් වර්ධනය වී තිබෙනවා. වසරේ තෙවන කාර්තුවේදීද ආර්ථිකය 1.6%කින් වර්ධනය වුවත්, පළමු හා දෙවන කාර්තු වලදී පිළිවෙළින් 10.7%කින් හා 3.0%කින් හැකිළුණු බැවින්, සමස්තයක් ලෙස වසර තුළ…
මහ දවල් මහපාරේ හෙලුවෙන් ගිය මිනිහෙක් එම හෙලුව වසාගැනීමට පොතක් ලීවේය. හෙලුවෙන් ගියේ සාමාන්‍ය පිස්සෙකි. ඒ ගැන පොතක් ලීවේ ‘භින්නෝන්මාදී’ පිස්සෙකි. භින්නෝන්මාදය නමැති මානසික විකෘතියට ගොදුරු වන තැනැත්තාට, මොන තත්වයක් යටතේවත්, යථාර්ථය ප්‍රකෘති ස්වරූපයෙන් හමුවන්නේම…
1990 දශකයේ සිට මේ දක්වා ස්ත්‍රීන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි හිංසනය සම්බන්ධයෙන් පුළුල් ලෙස ක්‍රියා කළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවිය සමානතාවය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන්, විද්වතුන් සහ වෘත්තිකයන් ඇතුළු සිවිල් සමාජයට අයත් කණ්ඩායමක් ස්ත්‍රී දුෂණය පිළිබඳ නීතිය…
පසුබිම කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක‍්‍රියාකාරී සැලැස්මක් ගොඩනැංවීමේ කටයුත්ත 2019 වසරේදී දියත් කරන ලදී. කාන්තාවන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීමේ සම්මුතියට (CEDAW) අත්සන්…
රුසියානු ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹේ. අද (15) උදෑසන 8 ට නිල වශයෙන් ඇරඹුණු එය 17 වැනිදා නිමාවට පත්වීමට නියමිතය. රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ දත්ත අනුව, මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වී ඇති ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව…
මාතර – තෙලිජ්ජවිල ප්‍රදේශයේදී පසුගිය ජනවාරි මස 20 දින රාත්‍රියේ දුරකථන උපාංග අලෙවිසලක සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, අපරාධකරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා නොවන බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වූයේ එම මාසය තුළ දීය. මෙම…
ජාතිවාදය හා ආගම්වාදය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් අත්පත් කරගෙන ඇති හා අත්පත් කරගනිමින් සිටින විනාශය රටක් වශයෙන් අප මැනවින් තේරුම් ගතයුතුව ඇතැයි ප්‍රකාශ කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය…
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීම හා ඒ සඳහා ආධාර අනුබලදීම මෙන්ම කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනකු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම…
මෙරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කළ කීර්තිමත් වෘත්තිකයකු වන කාවන් රත්නායක මහතා එම ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ඊයේ (14) ආරම්භ කළේය. මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල්…
මොන ප්‍රශ්න තිබුණත් මේ රටේ කෘෂිකර්මාන්තය ආරක්ෂා කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. රටේ පැවැත්ම රැඳී තිබෙන්නේ කෘෂිකර්මාන්තය ආරක්ෂා වන ආකාරය මත වන බැවින් වී අලෙවි මණ්ඩලයට වී මිල දී ගැනීමට ඇති…
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මඟින් අවිස්සාවේල්ල නාගරික කලාපය වෙත ලබා දෙන ජලය බීමට නොහැකි තත්ත්වයේ පවතින බවට පවසමින් එම ජනතාව ඊයේ (13) උදෑසන විරෝධතාවක නිරත වූහ. අවිස්සාවේල්ල නාගරික කලාපය සඳහා ජලය ලබා දීමට…
කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානය අපේ රට දියුණු ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ සාක්ෂියක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. අගමැතිවරයා මේ බව පැවැසුවේ කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ඇරඹීමේ උත්සවයට පෙරේදා (12) එක් වෙමිනි.…
ලාංකිකයන් යනු මහත් අනාරක්ෂිතභාවයකින් දීර්ඝ කාලයක් තිස්සේ පෙළෙන දේශපාලන ප්‍රජාවකි. වර්තමානයේ මෙම අනාරක්ෂිත හැඟීම ප්‍රකාශමාන වන ප්‍රධානම ආකාරයක් වන්නේ පිස්සන් සේ රටින් පළා යාමයි. ආර්ථික අර්බුදයට සමගාමීව රටින් පළා යන බොහෝ පිරිස් ලංකාවේ යහපත් ජීවිත…
තම පක්ෂයේ ආණ්ඩුවක් යටතේ පළමු කොටම පුරවැසියන්ට සාධාරණ මිලකට පෝෂ්‍යදායී ආහාර වේලක් සහ වස-විෂවලින් තොර ආහාර වේලක් ලබාදීම සහතික කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. හෝමාගමදී පසුගියදා පැවැති ජාතික ජන…
ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කරයි. ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ , ඉඟුරු , හා කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවලියෙන් ඉවත් වීමට උත්සහ දැරීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරීම…
වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම් සෑම අප්‍රේල් 28 වැනි දිනකම, ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ලෝක දිනය සමරනු ලබයි. මෙම වසරේ තේමාව වන්නේ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය…
අප විසින් අප පාලනය කරගත යුත්තේ කෙසේද? මෙය නිරන්තරයෙන් අසනු ලබන ප්‍රශ්නයකි. එහෙත්, මේ වර්තමාන දුක්ඛිත හා අවුල් සහගත සමයේදී මෙම ප්‍රශ්නයෙහි වැදගත්කම වැඩිවී තිබේ. 2008-2009 ආර්ථික අර්බුද සමයේදී සිදුවූ අන්දමින්ම වර්තමාන ආර්ථික අර්බුදයේදී ද…
නූතන සමාජ සංවාදය තුළ නිතර අවධාරණය කෙරෙන කාරණයක් තිබේ. එනම්, ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික ව්‍යුහය හැකිතාක් ශක්තිමත් විය යුතු බවයි. හෙවත් පුද්ගලයා වෙනුවට ආයතනික පද්ධතිය කෙරෙහි, විනිශ්චයකරුවා වෙනුවට අධිකරණය කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවයි. මෙය සත්‍යයක් වන්නේ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව එළැඹෙන සඳුදා (11) ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන…
2024 ජාත්‍යන්තර කාන්තා දිනය සඳහා ප්‍රකාශය: රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය මෙම ජාත්‍යන්තර කාන්තා දිනයේදී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින කාන්තාවන් සමඟ සහයෝගය ප්‍රකාශ කර සිටියි. කාන්තාවන්ට…
ශ්‍රී ලංකා සහ තායිලන්තය අතර අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සම්මේලනයේ සභාපති කපිල…
ආධාර කිරීමට ඉදිරිපත්වන අන්තර්ජාතික සහයෝගීතාවන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය එකතැන පල්වෙන බව පෙනේ. එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඉන්දියාව ප්‍රමුඛව සිටින අන්තර්ජාතික ප්‍රජාව, ශ්‍රී ලංකාවට ආර්ථික සහ දේශපාලනික වශයෙන්, විශේෂයෙන් දිගුකාලීන දිග්ගැස්සුණු වාර්ගික…
අස්වැසුම දෙවන අදියර සඳහා අයැදුම්පත් 250,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සෘජුවම ලබාදුන් අයැදුම්පත්‍ර Online ක්‍රමය ඔස්සේ මෘදුකාංගයට ඇතුළත් කිරීම මේ වනවිට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes