ගොවිතැනේ සමාජවාදය මොකක්ද?
ඉඩම්, ජලය ගොවීන්ගේ විතරක් නෙමෙයි, පොදු අයිතියක්. රජය ඒ අයිතිය කළමනාකරණය කරන්නෙ ඒ පදනමින්. රජය කියන්නෙ ජනතාව පත්කරගත් පොදු ආයතනයක්. රජයක් නැති සංදර්භයක් ගැන අපට තවම හිතන්නට බැහැ. අපේ රටේ ඈත ඉතිහාසයේදී පවා රජවරු වැව්,…
ඉඩම්, ජලය ගොවීන්ගේ විතරක් නෙමෙයි, පොදු අයිතියක්. රජය ඒ අයිතිය කළමනාකරණය කරන්නෙ ඒ පදනමින්. රජය කියන්නෙ ජනතාව පත්කරගත් පොදු ආයතනයක්. රජයක් නැති සංදර්භයක් ගැන අපට තවම හිතන්නට බැහැ. අපේ රටේ ඈත ඉතිහාසයේදී පවා රජවරු වැව්,…
ළමයින්ට හා කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීමට ඊයේ(07) සිට ඇරඹි විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 42 දෙනෙකු පෙලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර ලිංගික අතවර චෝදනා එල්ල වූ සැකකරුවන් 18 දෙනෙකු සහ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයේ යෝජිත සටන් විරාම කොන්දේසි ප්‍රතික්ෂේප කර ඇත. ඔහු සදහන් කර ඇත්තේ ගාසා තීරයේ “සම්පූර්ණ ජයග්‍රහණය” මාස කිහිපයකින් ලබා ගත හැකි බවයි. ඔහු මේ බව සදහන් කරනුයේ සටන් විරාම යෝජනාවකට…
මීට ඉහත දී BBC සිංහල වෙබ් අඩවියට සිදු කළ සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ උද්දේශන සහ පර්යේෂණ කළමනාකාර ජනිත්‍රිකා ජයසුන්දර කියා සිටියේ දූෂණ විරෝධී පනතෙන් ඇතම් නීති වැඩි දියුණු කර ඇති…
මෙරට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු 5ට අඩු දරුවන් 15758 දෙනකු සහ මධ්‍යස්ථ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 120230 දෙනකු හඳුනාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් 2023 වසරේ පෝෂණ මාසයේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.…
දුෂිතයින්ට දඬුවම් කිරීම අවශ්‍ය වුව ද එය ආර්ථික අර්බුදයට විසඳුම නොවන බවත්, දුෂණය ප්‍රශ්නයේ රෝග ලක්ෂණයක් මිස හේතුව නොවන බවත් “ඇට්ලස් ජාලයේ” ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර් මහතා ප්‍රකාශ කළේය. පාලනයේ…
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට අවශ්‍ය සියළු ශක්තිය ලබාදෙමින් එක්සත් ජනරජ පෙරමුණ සටනේ පෙරමුණේ සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පවසයි. පෙබරවාරි (05) දින පැවැති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරසිංහ මහතා…
ගිය වසරේ (2023) දී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 9.1 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව 2022 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 13106ක් වූ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන…
ව්‍යවස්ථා සභාව මඟින් ගෙන ඇති තීන්දුවක් පදනම් කරගනිමින් විධායකය හා ව්‍යවස්ථා සභාව අතර මතුව ඇතැයි පෙනෙන්නට ඇති ගැටුම නොපමාවම සමථයකට පත්කර ගන්නා ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින්නෙමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(අ) වගන්තිය යටතේ…
ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකයක් ඇති රටක් ලෙස සමහරු හැඳින්වුව ද මේ වනවිට මෙරට විවෘත ආර්ථිකයක් නොමැති බව මාහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ප්‍රකාශ කරයි. 1977 දී මෙරට ආර්ථිකය විවෘත කිරීම සිදුවුයේ අර්ධ වශයෙන් බවත්, කළ යුතුව…
ඉදිරි ජනාධිපතිවරණයට තම පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බැවින් එළැඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට නොහැකි බව ඔහු වෙත පැවසුවේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ සභාපති ලක්ෂාන් ඩයස් මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශාලතම ශාඛා සංගමය වන කොළඹ නීතිඥ සංගමයේ (Colombo Law Society) 2024 වර්ශයේ සභාපතිධූරය සදහා තරග වැදීමට නියමිතයි.
හිටපු සෞඛ්‍ය ඇමැති වර්තමාන පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විදේශගතවීම වළක්වමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (01දා) පස්වරුවේ නියෝගයක් නිකුත් කළාය. අද (02දා) පෙරවරු 9.00ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට තම අධිකරණය…
ඔන්ලයින් අනාරක්ෂිත භාවය වළක්වා නොගැනීම ගැන කරුණු විමසයි මාර්ගගත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඉදිරියේදී අමෙරිකානු රජය ගෙන එන නීතිවලට එකඟ වන බව අන්තර්ජාල සේවා සපයන අන්තර්ජාතික ආයතන ප්‍රධානීන් පෙරේදා (31) එකඟ වී තිබේ. මෙටා (Meta), ටික්ටොක් (TikTok), ස්නැප්…
පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කරනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය. ඒ අනුව මෙම…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2024 වසරේ ගෝලීය වර්ධන පුරෝකථනය 3.1% ක් දක්වා ඉහළ නංවයි. මෙය පසුගියදා (30) ප්‍රකාශයට පත්කෙරිණ. නව පුරෝකථනයෙන් පසුගිය ඔක්තෝබර් මාසයේ ප්‍රකාශිත අගය 0.2% කින් ඉහළ දමා ඇත. එම සංශෝධනයෙන් චීනය, ඇමරිකාව සහ…
පුත්තලමේ ජනතාව සහ පක්ෂ නායකත්වය ඉල්ලීමක් කරන්නේ නම් තම සැමියා වූ සනත් නිශාන්තගෙන් හිස් වූ තැන පිරවීම සම්බන්ධයෙන් සිතා බලන බව චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය පැවසුවාය. තම සැමියා වන සනත් නිශාන්ත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලනඥයකු…
අස්වැසුම සුදුසුකම්ලාභී සමාජ කාණ්ඩ අතරින් කාණ්ඩ දෙකක් සඳහා ප්‍රතිලාභ හිමි වලංගු කාලය මේ වසර අග (2024.12.31 දා) දක්වා දීර්ඝ කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත. මේ අනුව අස්වැසුම සුදුසුකම්ලාභී සමාජ කාණ්ඩ අතරින් අවදානමට ලක් වූ…
ඝාතනයට ලක් වූ, අතුරුදහන් කරන ලද සහ රාජ්‍යයේ මර්ධනයන්ට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරමු යන තේමාව ඔස්සේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් අද (30) පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන…
මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිටින ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ ධීවරයින් ආරක්ෂිතව මුදා ගැනීම සඳහා සෝමාලියානු නාවික හමුදාව සමග සාකච්ඡා කරමින් ඇතැයි කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වී කන්නනාදන් මහතා…
මාතර – තෙලිජ්ජවිල ප්‍රදේශයේදී පසුගියදා (20) රාත්‍රියේ දුරකථන උපාංග අලෙවිසලක සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, අපරාධකරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා නොවන බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු වන…
නෞකාවක නරක් වූ මාළු බහාලුම් 98ක් කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් සඳහා මෙරට ගොඩබෑමට ශ්‍රී ලංකා රේගුවේ ඉල්ලීමට ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රක් නිකුත් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.…
ජනපතිගෙන් පක්ෂ නායකයන්ට ආරාධනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමනාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළේය.…
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(26) ආරම්භ විය. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා මේ වන…
දේශපාලන කතා පැවැත්වීම තරම් ආණ්ඩුකරණය පහසු නැතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රුපියල් කෝටි 300ක සවුදි ණය අරමුදල යටතේ අම්පාර – උහන – මහඔය මාර්ගයේ (A027) කෙවිලිය මඩුව සිට මහඔය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes