89 කැරැල්ල ගැන මෙතෙක් නොකියූ කතාවක්
මම 89 කැරැල්ලට සහභාගී වූ කෙනෙක්. අපි අහිංසක සාන්ත දාන්ත තීන්ත කූඩු නෙමෙයි. බලය ගන්න තමයි කැරැලි ගැහුවෙ. ඒක ආන්තික ප්‍රචණ්ඩ කැරැල්ලක්. කැරැලි ගහනවා නම් දිනන්න ඕනැ. පැරදිලා අද මෙහෙම කතා කරන්න ඉන්න එකත් ඇති.…
මම 89 කැරැල්ලට සහභාගී වූ කෙනෙක්. අපි අහිංසක සාන්ත දාන්ත තීන්ත කූඩු නෙමෙයි. බලය ගන්න තමයි කැරැලි ගැහුවෙ. ඒක ආන්තික ප්‍රචණ්ඩ කැරැල්ලක්. කැරැලි ගහනවා නම් දිනන්න ඕනැ. පැරදිලා අද මෙහෙම කතා කරන්න ඉන්න එකත් ඇති.…
Daily Reporter වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී. අභියාචනාධිකරණය විසින් 2025 මාර්තු 6දා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනතට යටත් වන බවට තීන්දු කරන ලදි. එමඟින් පොදු කාර්යයන්…
විදේශ රැකියා ලබාගැනීමේදී පෞද්ගලික රැකියා නියෝජිත ආයතන සම්බන්ධව විශ්වාසදායක තොරතුරු ලබාගැනීම සඳහා ‘1989’ ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙස විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින අතර එතුමා මෙලෙස ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ පැවැති…
මේ සටහන මගින් අවධානය ඉල්ලා සිටින්නේ රටේ අනාගතය ගැන උනන්දුවන්නන්ටය. රටේ දේශපාලන ඔපාදුප රසකර කියන්නන් හට මේ සටහන තුල ගත හැකි යමක් නොතිබෙනවාට සැකයක් ඇත්තේ නැත. නමුත් අපගේ අනාගතය මේ කියනා කරුනු තුල භයානක ලෙස…
වර්තමානයේ ඖෂධ 170ක පමණ හිඟයක් පවතින බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසීය. ඒ අතර හතිය සහ ඇදුම යන රෝග සඳහා ලබා දිය යුතු ඖෂධයක් මාස 03කට වැඩි කාලයක සිට නොමැති…
-අජිත් පැරකුම් ජයසිංහ- සේවයේ යෙදී සිටින අතරතුර රෝහල් පරිශ්‍රයේදී බලපතල අපයෝජනයකට ලක් වූ වෛද්‍යවරිය පොලිසියට ලබාදුන් කටඋත්තරය ඇසුරෙන් හිරු රූපවාහිනිය විසින් විකාශය කරන ලද පුවතක් පාදක කරගෙන වින්දිත කාන්තාවටම දෝෂාරෝපණය පැවරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් තිබෙනවා. ජාතික…
මරණ දඬුවම සහ එහි මානුෂීය අර්බුදය: විමර්ශණාත්මක බැල්මක් මරණ දඬුවම යනු ලෝකයේ බොහෝ රටවල යුක්තිය සහ දඬුවම පිළිබඳ දැඩි විවාදයට තුඩු දෙන සහ තුඩු දී තිබෙන මාතෘකාවකි. එය බරපතල අපරාධවලට විසඳුමක් ලෙස ඇතැමුන් විසින් සලකන…
2025 වසරේ ගෙවුණු මුල් මාස තුන ඇතුළත ළමා ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිළි 1401ක් ලැබී ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කරයි. ඒ අනුව පසුගිය මුල් මාස ත්‍රිත්වයේ වැඩිම පැමිණිළි සංඛ්‍යාවක් ලෙස පැමිණිළි…
මෙම ලියවිල්ලේ අරමුන බටලන්ද කොමිසමේ නිර්දේශ පුස්සක් කොට අතීතයේදී අප සමාජය තුල සිදුවු ක්‍රෑර හා අමානුෂික හැසිරීම යටපත් කිරීමට නොවේ. දැනට බටලන්ද කොමිසම හරහා මතුවන සාකච්ඡාව මගින් සිහිපත් කරන්නේ අප සමාජය තුල දේශපාලන බලය අරබයා…
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළා. අමාත්‍යවරයා පවසා සිටියේ,…
දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ කරුණු සලකා බැලීම අද (12) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති, විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදුකෙරුණා. පෙත්සම කැඳවූ අවස්ථාවේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන්…
අනුරාධපුර ශික්ෂණ රොහලේ පුහුණු වෙමින් සිටි විශේෂඥ වෛද්‍යවරියක් තම සේවා මුරය අවසන්කර රෝහල් භුමියේම පිහිටා ඇති තම නේවාසිකාගාරය වෙත යමින් සිටිය දී ඇය බියගන්වා කරන ලද ලිංගික අපයෝජයනක් පිළිබදව තොරතුරු මාධ්‍ය ඔස්සේ ඊයේ වාර්තා විය.…
මාර්තු මාසයේ අස්වැසුම ප්‍රථිලාභ දීමනාව සදහා රුපියල් කෝටි 1259ක් අද (12) දින අදාල ප්‍රථිලාභීන්ගේ ගිණුම් වෙත යොමු කිරීමට සමාජ සුභ සාධක ප්‍රථිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව අස්වැසුම ප්‍රථිලාභී පවුල් දාහත්ලක්ෂ තිස්දෙදාහස් දෙසීය හැටතුනක්…
යුක්රේන-රුසියානු ගැටුමේදී දින 30ක සටන් විරාමයක් පිළිගැනීමට "සූදානම්" බව කීව් පළ කිරීමෙන් පසුව එක්සත් ජනපදය යුක්රේනය සමඟ මිලිටරි ආධාර හා බුද්ධි තොරතුරු හුවමාරුව නැවත ආරම්භ කිරීමට එකඟ වී ඇත. රටවල් දෙක අඟහරුවාදා සවුදි අරාබියාවේදී නිලධාරීන්…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (12) පෙ.ව. 8 සිට දීප ව්‍යාප්ත පැය 24ක සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින්. එම…
නීති විරෝධීව හමුදාව හැරගිය පුද්ගලයින් 875ක් ඒ සඳහා ක්‍රියාත්මක මෙහෙයුමෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබෙනවා. එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, ඒ අතර යුධ හමුදාවෙන් පළා ගිය සෙබළුන් 704ක් හා නිලධාරීන්…
පිලිපීන ජනාධිපති කනිෂ්ට මාකෝස් විසින් 2016 සිට 2022 දක්වා එරට ජනාධිපති ධුරය දැරූ හිටපු ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පාවා දී තිබෙනවා. තම පාලන කාලය තුළ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස හඳුන්වන ලද පුද්ගලයන්…
කතරගම ප්‍රදේශයේ ස්ථාපිත රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධ විමර්ශනවල කරුණු නීතිපතිවරයා වෙත යොමුකරන බව පොලිසිය පවසයි. නීතිපතිවරයා ලබාදෙන උපදෙස් අනුව ඉදිරි පියවර ගන්නා බව පොලිසිය සඳහන් කරයි. රාජපක්ෂ පවුලට අයත් බව කියන කතරගම…
මවගෙන් හා පියාගෙන් වෙන්ව සිය මිත්තණිය භාරයේ ජීවත් වූ බාල වයස්කාරත් දැරියකට ව්‍යාජ උප්පැන්න සහතික සහ ජාතික හැදුනුම්පත් සකස් කොට ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවය සඳහා යැවීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ…
ආයෝජන අවස්ථා සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු සංගීතඥ සහ ව්‍යවසායක ඇලෝ බ්ලැක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. බව ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි විද්‍යා හා තාක්ෂණ පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරියගේ ආරාධනයකට අනුව ඔහුගේ සංචාරය…
මියැන්මාරය තුළ මුහුණ දෙන අතිශය දරුණු පීඩාවන්ගෙන් මිදී දිවි බේරාගැනීම සදහා ඉතාමක් දුෂ්කර සහ කටුක මුහුදු ගමනකින් පසුව සරණාගතයන් ලෙස ලංකාවට පැමිණ සිටින මියන්මාරයේ, රෝහින්‍යා මුස්ලිම්වරුන් ඊයේ (10) එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයක් පැවැත්වීය.…
LGBTQ+ ප්‍රජාව පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම අරමුණු කරගත් නව පුහුණු වැඩසටහනක් නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ සහාය ඇතිව කටාන ජාතික පොලිස් පුහුණු ආයතනයේ දී ආරම්භ කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව මෙම පුහුණු වැඩසටහනේ මූලික…
බටලන්ද සිදුවීම සම්බන්දයෙන් කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය අද දින ජනාධිපති අනුර කුමාර දිසානායකට මහතාට සංදේශයක් මගින් දැනුම්දී තිබෙන අතර, මෙයට අමතරව මේ සම්බන්ධයෙන් විනිවිධ පෙනෙන පරීක්ෂණයක් සිදුකරන…
රුපියල් මිලියන 20.7 ක වංචාවක් සහ සාවද්‍ය පරිහරණයක් සම්බන්ධයෙන් පැමිණිලිකරුවකුට තොරතුරු හෙළිකරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින් 2022 දී ලබාදුන් තීරණයකට එරෙහිව වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය ගොනුකළ අභියාචනයක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බවට…
-අජිත් පැරකුම් ජයසිංහ- බටලන්ද 1987-90 කැරැල්ලේ එක් පැතිකඩක් පමණි. සමස්ත වකවානුව තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් පැවතුණේ නැත. දශක තුනකට පසුව පවා ඒ ගැන ගැටලු ඉතිරි වන්නේ එහෙයිනි. සමස්ත වකවානුව පිළිබඳම පොදු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes