විද්‍යා ඝාතන සැකකරුට පලා යාමට ආධාර කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර හතරක සිර දඬුවම්
විද්‍යා දැරිය අපයෝජනය කිරීමේ සිද්ධියේදී රාජකාරිය පැහැර හැරීමේ වරදට අදාළව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවම් වවුනියාව මහාධිකරණයෙන් නියම කර ඇති බවට වාර්තා වේ. යාපනයේ පාසල් සිසුවියක්…


























