අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීමේදී පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වෙලා – දයාසිරි ජයසේකර
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත් කිරීමේදී සභානායකවරයා සහ කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට හිතාමතාම ව්‍යාජ තොරතුරු ලබාදීමෙන් පාර්ලිමේන්තුවේ ගෞරවයට බලවත් හානියක් කළ බව පවසමින් දයාසිරි ජයසේකර…


























