මාක්ස් හිසරදයක් වීම… – මහේෂ් හපුගොඩ
ධනේශ්වරය තුල නොනැසී පැවතීම වෙනුවෙන් ජවිපෙ සාමාජිකයෙකුට (වාමාංශිකයෙක් වීමේ අර්ථයකින්) ධනය තිබීම ගැටළුවක් කරගත යුතු නැහැ කියන එක තමයි මගේ ස්ථාවරය උනේ. ඒ අදහස මම ලිව්වේ වසන්ත සමරසිංහ සහ වෙනත් ජවිපෙ අයගේ වත්කම් ප්‍රකාශ ගැන…

























