දොස්තරලට බෙහෙත් වට්ටෝරු ගැන ඉන්දීය අධිකරණයකින් නියෝගයක්
වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා ලබාදෙන බෙහෙත් වට්ටෝරු පැහැදිලි අත්අකුරින් ලිවිය යුතු බවට වන නියෝගයක් ඉන්දීය අධිකරණයක් විසින් ලබාදී තිබෙනවා ඉන්දීය පන්ජාබ් සහ හර්යානා මහාධිකරණය අදාළ නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ යම් පුද්ගලයෙකුගේ ජිවිතය හෝ…


























