ඒ ජෙට්ටෙකේ ගියේ මහින්දමද?
පසුගිය දෙසැම්බර් 23 දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එතුමාගේ ප්‍රිය බිරිඳ, අභ්‍යාවකාශ ඉංජිනේරුවෙක් බව කියන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ඇතුළු කණ්ඩායමක් ඉන්දියාවට ගියේ සුප්‍රකට තිරුපති දෙවොල වැඳගෙන එන්න. මේ වෙනකොට මේ ගමන විශාල කතාබහකට අවකාශය…


























