බැසිල්ගේ ටිපි ටිප් බෙදිල්ල..!
පවුල් ලක්ෂ 31කට රුපියල් 5000 දීමනාව මාස දෙකක කාලයකට දෙන්න කැබිනට් අනුමැතිය ලැබිලා කියලා මාධ්‍ය වාර්තා පළවෙනවා. ඇත්තටම අද රුපියල් 5000කින් පවුලකට මොකද්ද කරන්න පුලුවන්. හාල් කිලෝ එකක මිල අද වෙනකොට කීයද? සෑම බඩුවකම දෙගුණයක්…


























