නිසංසලාගේ ටුවිස්ට් පැදි
දරුගැබ කළලය දරනා තැනයි. එය සුරක්ෂිත, සුවපහසු, රැඳීසිටීමට රුචිකරන තැනක් ලෙස මිනිස් අවිඥානයේ පවතී. වටකුරු බව, යමක් දැරිය හැකි ආකාරයේ මංජුසාමය ස්වභාවය, ඉඩකඩ සහිත වීම, මව් රැහැනට බැඳීම යන මේවා ද ඊට අඩුවැඩි සපයයි. ග්‍රීසියේ…
දරුගැබ කළලය දරනා තැනයි. එය සුරක්ෂිත, සුවපහසු, රැඳීසිටීමට රුචිකරන තැනක් ලෙස මිනිස් අවිඥානයේ පවතී. වටකුරු බව, යමක් දැරිය හැකි ආකාරයේ මංජුසාමය ස්වභාවය, ඉඩකඩ සහිත වීම, මව් රැහැනට බැඳීම යන මේවා ද ඊට අඩුවැඩි සපයයි. ග්‍රීසියේ…
අපට මේ අපූරු සදාදරණීය පෙම් යුවල පළමුවරට මුණගැසෙන්නේ 1993 ඔක්තොම්බරයේ දීය. වැල්වැටිතුරේ උපන් නඩේසන් [මහේන්ද්‍රන්] හා මාතර කඹුරුපිටියේ උපන් විනීතා සමරසිංහ ගුණසේකරගේ පෙම් කතාව ජීවිත කාලයටම කියවා ඇති හොඳම පෙම්කතාවලින් එකකි. 2009 මැයි මාසයේ 17…
- රෂ්මික මණ්ඬාවල - මේ ගීතය නිර්මාණය කරන්නේ අමිල තේනුවර, අරුණ ගුණවර්ධන, අනුශ්කා මධුභාෂිණි තුන්කට්ටුව. මේ ගීතය මම දකින්නේ සහකම්පනය සහ අනුකම්පාව අතර සියුම් රේඛාව පෙන්නන ගීතයක් විදියට. සිංදුව පටන් ගද්දිම අපිට කියනවා රිදුණු තැන්…
බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට ලක්වූ වින්දිතයන් වෙනුවෙන් වන ජාත්‍යන්තර දිනය අගෝස්තු මස 30 වන දිනට යෙදී තිබේ. 2018 අංක 05 දරණ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීමේ පණත හරහා ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින් බලහත්කාරයෙන්…
ලෝක වෙළද මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් කෝටිපතියන්ගේ මුදල් බිලියන ගණනක් වංචා කළේ එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව රඳවා සිටින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිර කුටියෙන්…
ශ්‍රී ලාංකිකයන් මිලියන 9.6ක් දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාලේඛන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසන්නේ ශ්‍රී ලාංකිකයන් මිලියන 9.6ක් මේ වන…
පාසල් ළමුන්ගේ පෝෂණ ගැටලු විසඳීම සඳහා ආධාර ලබා ගැනීමට විශේෂ අරමුදලක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, එම අරමුදල සඳහා දෙස් විදෙස් ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ආධාර කිරීමට හැකියාව පවතින බවයි.
ජනාධිපතිවරයා විසින් පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කරන ලද ප්‍රකාශය තැති ගන්වන සුළු බියකරු ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයා පෙර ජනාධිපතිවරුන්ට සාපේක්ෂව පාර්ලිමේන්තුව ඇමතීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ.…
රජයේ මුද්‍රණාලය විසින් දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අඟහරුවාදා (11) සවස ප්‍රකාශයට පත් කර ඇත.
- මහේෂ් හපුගොඩ - ඊයේ දාපු 'වැඩවසම් ගුරුවරු සහ නියුරෝසික අසන්නන්' සටහනට තවත් යමක් එකතු වුණොත් හොඳයි කියල හිතුණ. ඒ තමයි ඉගැන්වීමේ ක්‍රම (teaching methods) ගැන ලංකාවේ තියන අවුල. විශේෂයෙන් විදෙස් භාෂා ඉගැන්වීමේදී 'ඉගැන්වීමේ ක්‍රම'…
කරුණාසිරි විජේසිංහ පැන්සලේ සහ පෑනේ රේඛා මතින් ගොස් සොබාදහම සහ මිනිස් දිවිසැරිය අල්ලා ගන්නට වෙර දැරූ චිත‍්‍ර ශිල්පියෙකි. වන රේඛා, ප‍්‍රකෘති දිසි අදිසි, වාපී ඇතුළු චිත‍්‍ර ප‍්‍රදර්ශන අටක් මේ වනවිට පවත්වා ඇති කරුණාසිරි සෞන්දර්ය…
වාල්මිකී විසින් රචිත රාමායණය ප‍්‍රබන්ධයක්ද? නැතිනම් සත්‍යයක්ද? රාම, සීතා, රාවණා, හනුමාන් සැබවින්ම ජීවත් වුණාද? රාම් සේතු පාලම ඉදිකරන ලද්දේ රාමගේ වානර හමුදාව ද? මේ පිළිබඳව යළි සොයා බැලීමට කාලය පැමිණ තිබේ. ඒ ආදම්ගේ පාලම නොහොත්…
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පළමුවන බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින්ගොනුකර ඇති පොදු දේපල පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නිගමනය කළ කොළඹවිශේෂ ත් රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම…
යුක්රේනයේ කියෙව් නගරයේ පිහිටි ක්ලිට්ෂ්කෝ පාලමට එල්ල වූ රුසියානු මිසයිලයකින් එහි ගමන් කරමින් සිටි අයෙකු නූලෙන් තම දිවි ගලවා ගෙන ඇත. පසුගිය පැය කිහිපය තුළ, කියෙව්හි පමණක් නොව, බටහිරින් ලිවිව් සිට නැගෙනහිරින් කාර්කිව් සහ දකුණේ…
මේ දිනවල නිතර සිදුවන දුම්රිය ප්‍රමාදයන් කඩාකප්පල්කාරී ක්‍රියාවන් ද යන්න සොයාබැලීම සඳහා අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුව හරහා පරීක්‍ෂණයක් පවත්වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (11) පැවති කැබිනට් තීරණදැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය…
ජනතාව රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලියවිලි සහ විද්‍යුත් ලිපි මෙන්ම දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලියවිධිමත් අයුරුන් කිරීමට ජනපති උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන…
අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් 14 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් මොහුව නිදොස් කොට නිදහස් කර තිබේ. 2012 වසරේ ජුලි මස දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්…
- මහේෂ් හපුගොඩ - දැන් දැන් ටියුෂන් ගුරුවරු ඉගැන්වීම සඳහා පාවිච්චි කරන්නේ අමුතුම වාග් මාලාවක්. දැනගනියව්, වරෙව්, පලයව්, අඩු කුළේ පර හැත්ත, මකබෑවියව්, තොපි දන්නව ද වගේ වචන මාලාවක් තමයි 'ඉගැන්වීමේ භාෂා භාවිතය' හැටියට පාවිච්චි…
ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස නම්කිරීම හරහා සහනදායී කොන්දේසි යටතේ විදේශ ණය ආධාර ලබාගත හැකිවනු ඇති බවත් ඒ අනුව ලංකාව අඩු ආදායම් රටක් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණ බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය…
නිර්ණායක ගණනාවකින්ම පෙනෙන්නේ ආර්ථිකය කෙමෙන් නැවත ස්ථායීත්වය කරා ගමන් කරන බවයි. ඩොලරයක මිල දැන් තිබෙන සීමාවේ බලහත්කාරයෙන් රඳවා ගෙන තිබෙන බව කිසිවෙකුට රහසක් නෙමෙයි. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබෙන ස්ථායීකරණ වැඩ පිළිවෙළ…
ඊයේ (09) ගාලුමුවදොර පැවති සාමකාමී විරෝධතාවකට බධා කළ පොලීසිය විසින් එහි සිටි විරෝධතාකරුවන් අමානුෂික ලෙසඅත්අඩංගුවට ගැනීම සහ භාෂණයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ළංඝණය කරමින් , විරෝධතාව ශ්‍රී ලංකා පොලීසියමැඩපැවැත් වූ ආකාරය හෙළා දකිමින් සහ කඩ…
නීති පටහැනි නියෝග මත ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ට කවදා හෝ ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවන බව මතක තබා ගත යුතුයැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කරයි. “තම ප්‍රධානීන් තෘප්තිමත් කිරීම…
වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රඳවා සිටින තිලිනි පියුමාලි නැමැත්තිය සතුව තිබී ජංගම දුරකතනයක් අද (10) පෙරවරුවේ සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන හා පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය. ඇය මේ වන විට රක්ෂිත…
- කරුණාත්න අමරසිංහ - (2022 ඔක්තෝබර් 4 වැනිදාට යෙදෙන 58 වන අභාව අනුස්මරණය අරභයා) "හැම ප්‍රභාතයක් පාසා වංග දේශයේ මහා කවියාගේ හෘද ස්පන්දනය මට දැනෙයි .හේ නොමළේය. ඔහුගේ ජීවයවර්ණයන්ගේ සදා කාලික පරිවර්තනයෙහි වූ අලුත්…
වැලිගම ප්‍රදේශය කේන්ද්‍ර කරගමින් පැවති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන්පවතින නීති, අධිකරණයට හමුවට ගොස් වෙනස් කරගන්නා බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සඳහන් කළාය.
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes