කැබිනට් එකට නාමල් ඇතුළුව තවත් 12ක්?
රජයේ ආරංචි මාර්ග පවසන්නේ තවත් 12 දෙනෙකු කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත් කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව ඉන් 10 දෙනෙකුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බව ද කියැවේ. කැබිනට් මණ්ඩලයට අලුතින් පත් කරන බව…
රජයේ ආරංචි මාර්ග පවසන්නේ තවත් 12 දෙනෙකු කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත් කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව ඉන් 10 දෙනෙකුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බව ද කියැවේ. කැබිනට් මණ්ඩලයට අලුතින් පත් කරන බව…
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් අද (11) පෙරවරුවේ ජනාධිපති රනිල්වික්‍රමසිංහ අතර සාකච්ඡා ආරම්භ වී තිබේ. එනම් ජනාධිපති කාර්යාලයේ දී හමුව සිදුව ඇති අතර, ජනාධිපතිවරයා හා සමන්තා පවර් අතර නිල සාකච්ඡා…
අජිත් පැරකුම් ජයසිංහ 2022 සැප්තැම්බර් 11 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයෙනි ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉක්මණින් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙන්නට හැකිවීමආර්ථික අර්බුදයේ අඳුරු උමග තුළින් අපැහැදිලි සහන් එළියක් දකින්නට ලැබීමකි. එහෙත්, ආලෝකය…
මේ තියෙන්නෙ වික්ටෝරියා රැජින 1901 දී මියගිය අවස්ථාවේ අනගාරික ධර්මපාල තුමා ආන්ඩුකාරවරයාට යවන ලද ලිපියේ පරිවර්තනයක්. පරිවර්තනය කලබලෙන් කල එකක්. - කෞෂල්‍ය කුමාරසිංහ - 7th February 1901 ආන්ඩුකාර උතුමානන් ගේ පුද්ගලික ලේකම් මහත්මයාණනි මම මේ…
ඔහු සිය ලේඛන දිවිය අරඹන්නේ නව යොවුන් වියේදීමය. ලේඛන කලාවටත්, නිර්මාණශීලීත්වයටත් අමුතු නුපුරුදු තැනක් නුවූ ඔහුගේ මහ ගෙදර බොහෝ ඉක්මනින් ඔහුට ඒ අපූර්ව හැකියාව කාන්දු කළා විය යුතුය. තාත්තාගේ ඒ යෝධ ප්‍රතිරූපය හා සමානවම, නොඑසේව…
- ගාමිණී වියන්ගොඩ - “මැරිලා ඉපදුණා වගේනෙ කතා කරන්නෙ” යැයි කතාවට කියති. මේ අත්දැකීම වර්තමාන දේශපාලනය තුළ ඇස්පනාපිට පෙනෙන්ට පටන්ගෙන තිබේ. මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වැනි වහල් හිමියනුත්, රාජපක්ෂවාදී අන්තේවාසිකයනුත් අද කතා කරන සැටි…
- මහේෂ් හපුගොඩ - බ්‍රිතාන්‍ය මහ රැජිණ අවසන් ගමන් ගිහිල්ල. පශ්චාත් යටත් විජිත ලෝකයක් ඇතුලේ හැදුන වැඩුන සහ පොදු රාජ්‍ය මණ්ඩල සාහිත්‍යය (Commonwealth Literature) අධ්‍යනය කරන්න අනිවාර්ය කෙරුනු ලෝකෙක අපිට රැජිණ කියන්නේ අර්චන වස්තුවක්. අල්ලන්න…
රැජින මියගිය මොහොතේ දී, සිංහාසනය වහාම උත්සවයකින් තොරව එහි උරුමකරු වන හිටපු වේල්ස් කුමර චාල්ස්ට හිමිවිය. එහෙත් රජු ලෙස අභිෂේක ලැබීම සඳහා ඔහුට පිළිපැදිය යුතු ප්‍රායෝගික හා සාම්ප්‍රදායික පියවර ගණනාවක් තිබේ. ඔහු අමතනු ඇත්තේ කෙසේ…
එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සේවය කළ 96 හැවිරිදි දෙවන එලිසබෙත් රැජින වසර 70 ක් කිරීටය හොබවා බැල්මොරල්හිදී මිය ගියාය. බ්‍රහස්පතින්දා උදෑසන ඇගේ සෞඛ්‍යය තත්ත්වය ගැන විමසිලිමත් වීමත් සමග ඇගේ පවුලේ අය ස්කොට්ලන්ත වතුයායේ වූ මාලිගයෙහි…
- මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි - බ්‍රිතාන්‍ය රජපවුල් මහජන අරමුදල්වලින් නඩත්තු කිරීමට රැඩිකල් වාමාංශික පිරිස් විරුද්ධය. රජ පවුල මහජන අරමුදල්වලින් නඩත්තු කිරීම ගැන මගේ විශේෂ කැමැත්තක් නැතත් මේ වාමාංශික විරෝධයට නම් මම විරුද්ධ වෙමි. ඊට…
කලින් ලිපියක විස්තීර්ණ ණය පහසුකම ගැන විස්තර කළා. මේ ලිපිය IMF වැඩසටහන ගැන. IMF වැඩසටහන කියා කිවුවට ලංකාව සහ IMF එක එකඟ වී තිබෙන වැඩසටහන ගැන මම දන්නේ නැහැ. ලිපිය ලියන්නේ එවැනි වැඩ සටහනක් කියන්නේ…
ජනාධිපතිවරයා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී අද පෙරවරුවේ රාජ්‍ය අමාත්‍යවරුන් 37ක් දිවුරුම් දී ඇතැයි වාර්තා වෙයි. ඔවුන් අතර රාජපක්ෂ පවුලේ ශෂේන්ද්‍ර රජපක්ෂටද රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදී තිබීම විශේෂත්වයක් බවත් ඒ අනුව ඉදිරියේදී නාමල් රාජපක්ෂ හට නැවතත්…
- මහේෂ් හපුගොඩ - බිමටම පාත්වෙන්න කුදු ගැහුණ උන් ඉන්න රටක දමිතා කෙලින් හිටියා. තව සිය දහස් ගණනක් ඒකට එකතු වුණා. එහෙම කෙලින් ඉන්න උන්ට, කෙලින් ඇවිදින්න හදන උන්ට, මේ රටේ එහෙම ඉන්න දෙන්නේ නැහැ.…
කොපමණ විරෝධතා තිබුණත් තවමත් 69 ලක්ෂයක බහුතරය කැමති රාජපක්ෂලාට බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි. එහිදී ඔහු පවසා සිටියේ අදට ද මේ රටේ අති බහුතර ජනතාවක් සිටින්නේ රාජපක්ෂලාගේ ජාතික දේශපාලනය මේ රටට අවශ්‍යයයි…
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පසුගිය මාස දෙකේදී ඇතුළත් කළ දරුවන්ගෙන් බහුතරයක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව එම රෝහල සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. එම දරුවන්ට නිසි ලෙස පෝෂ්‍යදායි ආහාර නොලැබීම මෙම තත්ත්වයට හේතුවී ඇති…
- මහේෂ් හපුගොඩ - ඔය කපුගේ කියන 'සබඳ අපි කඳු නොවෙමු - උනුන් පරයා නැගෙන' සිංදුව ඒ කාලේ කිව්වේ වමේ අය. ශිෂ්‍ය දේශපාලනය කරපු අය. අපි ඔක්කොම එක සමානයෝ හැට්යට ඉම්මු, වෙනස්කම් අවම කරගම්මු යන…
මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිඳු මන්ත්‍රීවරයෙකුගේ දරුවෙකුට මන්දපෝෂණය පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් එවැනි දෙයක් සිදු වුවහොත් එය පුදුම 7න් එකක් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි. එයට හේතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස් තුල හොඳ ආර්ථික…
බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස එරට විදේශ ලේකම් ලිස් ට්‍රස් ඊයේ (05) තේරි පත්විය. ඒ, එරට කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරගයේ දී ප්‍රතිවාදී හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනක් පරාජය කරමිනි. පසුගිය ජූලි මාසයේ දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස්…
අතීතයේ සිඳු වී අති මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවතත් මෙරට තුළ සිඳු නොවීමට වඟ බලා ගන්නා ලෙසත් ඒ සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි. එක්සත්…
බරීස් පස්තර්නාක් නම් රුසියානු කවියාගේ 'හිම වසී' කවිය, සුනිල් විජේසිරිවර්ධන ලියූ 'ගිම්හානේ යන්න ගිහින්' පරිවර්තිත කාව්‍ය සංග්‍රහයේ එන මගේ ප්‍රියත ම කවි අතර එකක්. අර්සේනි තව්කොව්ස්කි ලියූ 'ගිම්හානේ යන්න ගිහින්' කවියත් ඒ ප්‍රිය ගොඩට ම…
ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ සිටින ඉන්දියාවේ පූජකවරයකු ලෙස ප්‍රකට නිත්‍යානන්ද ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බවවාර්තා වේ. එනම් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම උපුටා දක්වමින් පලාගිය පූජකවරයා 2022 අගෝස්තු 7 වන දින ශ්‍රී ලංකා ජනාධිපතිරනිල්…
- කේ. සංජීව - තක්කාලි කියලා ජාතියක් ලෝකේ තියෙන්නේ ඇයි කියලා මම නම් කියන්න දන්නේ නෑ. සමහරු කියන විදිහට තක්කාලි තමයි ගුණෙන් වැඩිම පළතුර. සමහරු කියන විදිහට එළවළුව. කවුරු කොහොම කිව්වත් හේන්බටු තක්කාලියේ ඉඳලා ලොකු…
අප ජීවත්වන යුගයේ ජාත්‍යන්තර දේශපාලනයේ දුෂ්කරම ගැටලුව වන්නේ චීනය තේරුම් ගැනීම යැයි සිතමි. අද පමණක් නොව හැමදාම චීනය තේරුම් ගැනීම පහසු කටයුත්තක් නොවුණි. ලෝකයට 'නීඩ්හැම්' ලා හෙවත් චීනය පිළිබද විශේෂඥ වියතුන් අවශ්‍ය වූයේ එබැවිනි. ආචාර්ය…
මෑතක දී යූ ටියුබ් එකෙන් පරණ ඔලිම්පික් මළල ක්‍රීඩා මූලික තරග බල බලා ඉන්නකොට 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 මූලික වටයේම වීඩියෝ හොයාගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ කාන්තා මීටර් 100 තරගයේ 2වැනි මූලික…
දයානන්ද ගුණවර්ධන අරුම පුදුම ගතිගුණ ඇති මිනිසෙකි. ඔහු කතා කරන්නට ගිය විට එක දිගට කතා කරයි. උගන්වන්නට ගිය විටත් එසේමය. පොතපත කියවන්නට සහ හදාරන්නටත්, ලියන්නටත් ගිය විට ඊටත් හපන්ය. ඔහු අපේ ජාතියේ ඉතිහාසය සොයා දුෂ්කර…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes