බිල්පත් නොගෙවූ පාසල් වල ජලය සැපයුම අත්හිටුවන්නේ නැහැ – සුසිල් ප්‍රේමජයන්ත
ජල බිල්පත් ගෙවීම සිදු කර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය නතර කිරීමට පියවර ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජල සම්පාදනමණ්ඩලයේ සභාපතිවරයා සමග පැවති…


























