“අපේ ආණ්ඩුව වාමාංශික ආණ්ඩුවක් නොවෙයි” – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම, ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැන මෙන්ම, මෑතකදී ගල්කිස්ස හෝටලයේ පැවති සංගීත සැඳෑවකට සහභාගි වීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ එල්ල වන විවේචනයන්ට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පිළිතුරු සපයන ඩේලි…

























