ආර්ථික අර්බුදයෙන් පසු ආ මග සහ යා යුතු මග
ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව තවත් වසරක් අවසන් වෙමින් තිබෙනවා. මේ ගෙවී යන්නේ ශ්‍රී ලංකාව එහි නූතන ඉතිහාසය තුළ මුහුණු දුන් විශාලතම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසුව, එම අර්බුදයෙන් ඉතා ඉක්මණින් ගොඩ ගිය කාලයක් ලෙස ඉතිහාසයේ…

























