අනුරට වඩා මාලිමාව මිටියි.., මහේෂ් හපුගොඩ
ජර්මන් රාජ්‍ය නායකයාට වඩා අනුර උස අඩුද වැඩිද කියන එක නෙවෙයි මේ වෙලාවේ ප්‍රශ්නේ. අනුර කරන වැඩේ සහ අනුර පිටුපස තියන ලංකාවේ මිනිස්සු මිලියන පහක් හයකගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්නේ කොහොමද කියන එක. ඒ සඳහා දේශපාලනයක්…
ජර්මන් රාජ්‍ය නායකයාට වඩා අනුර උස අඩුද වැඩිද කියන එක නෙවෙයි මේ වෙලාවේ ප්‍රශ්නේ. අනුර කරන වැඩේ සහ අනුර පිටුපස තියන ලංකාවේ මිනිස්සු මිලියන පහක් හයකගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්නේ කොහොමද කියන එක. ඒ සඳහා දේශපාලනයක්…
අද දිනට යෙදුණු ළමා ශ්‍රම විරෝධි දිනයට සමඟාමීව කාන්තා හා ළමා කටයතු අමත්‍යංශය විසින් කැබිනට් පත්‍රිකාවක් සූදානම් කොට ඇති අතර ළමයින් වීදිවල සිඟමනේ යැවීම, භාන්ඩ අලෙවියේ යෙදවීම, ජංගම වෙළඳාම් කටයතු සඳහා දරුවන් යෙදවීම, එමෙන්ම ගෘහස්ත…
වයස අවුරුදු 16 ක සිසුවියකට අතවර කළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (11දා) බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම් හා රුපියල් 30,000ක දඩයක් නියම කළේය. ඒ අනුව එම පුද්ගලයා විසින් මෙම සිසුවියව ඔහුගේ…
ශ්‍රී ලංකාවේ පැවතුණු යුධමය ගැටුම් හේතුවෙන් පීඩානයන්ට ලක් වූ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව ඔවුන්ගේ ආදායම වැඩි කරගෙන තිබුණ ද ඉඩම් ආරවුල් තවමත් ප්‍රධාන අභියෝගයක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන්ව පවතී. එක්සත් ජාතීන්ගේ…
ශ්‍රියානි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ සුප්‍රසිද්ධ මූලික අයිතිවාසිකම් නඩුවේ සිදුවීමට අදාළ මහාධිකරණයේ පවරා ඇති අපරාධ නඩුව අද දින කළුතර මහධිකරණයේ දි විභාගයට ගත් අතර එම සිද්ධියේ දී ඝාතනයට ලක්වූ ලසන්ත ජගත් කුමාර සම්බන්ධයෙන් බන්ධනාගාර ජේලර්වරයා සාක්ෂි…
නිවසක භාන්ඩ සොරකම් කළා යැයි පවසමින් තරුණයෙකුව අත්අඩංගුවට ගෙන පහර දී ව්‍යාජ මත්ද්‍රව්‍ය චෝදනාවක් ගොනු කොට බන්ධනාගාරගත කළ සිද්ධියක් ගම්පහ ඒකල ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරේෂ් මධුරංග නැමැති 31…
දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් ශාරීරික දඬුවම් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අරමුණි රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් එමෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව දරුවෙකුට ශාරීරික දඬුවම්…
මෙරට අඩු ආදායම්ලාභී දරු දැරියන්ගේ අධ්‍යාපන කටයතු අඛන්ඩව කරගෙන යෑමට හා ඔවුන්ට ශක්තියක් වීමට පාසල් සිසුන්ට රජය විසින් වසරකට විශාල මුදලක් වෙන්කොට වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුකරයි. එමඟින් ඔවුන්ට රජයට අයත් ලංගම බස්රථ මගින් වාර…
රසායනික ද්‍රව්‍ය හිඟයක් හේතුවෙන් අක්මාව හා වකුගඩු බද්ධ කිරීමේ රෝගීන්ට අත්‍යවශ්‍ය වන ටැක්රොලිමස් මට්ටම් පරීක්ෂණ, රජයේ රෝහල්වල දින නියමයක් නොමැතිව ප්‍රමාද වී ඇති බව වාර්තා වේ. පසුගිය මාස තුනක කාලය තුළ රසායනික හිඟය හේතුවෙන්…
ජනපති පොදු සමාව යටතේ විශේෂිත දිනවලදී නිදහස දීමට යෝජිත වූ සිරකරුවන්ගේ ලේඛනයේ නම් සඳහන් නොවන සිරකරුවන් නීතියානුකූල නොවන ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් රැසකගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින්…
මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොටවිල ප්‍රදේශයේ ඉදිකරන ලද අපද්‍රව්‍ය ප්රතිචක්රීයකරණ මධ්‍යස්ථානය 2014 වර්ෂයේ 'නිල්ල පිරුණු රටක් කසලින් තොර ශ්‍රී ලංකාවක්’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියකට අනුව පිහිටුවනු ලැබුවකි. මාතර දිස්ත්‍රික්කයේ…
පළමුවන විමලධර්මසූරිය රජු මෙන්ම කුසුමාසන දේවිය ද ජීවත් වන්නේ යටත් විජිත යුගයේ මුල් අවධියේය. ඔවුන්ගේ ඉතිහාසය රචනා කිරීමේදී යටත් විජිත බලපෑම අතිමහත්ය. එම යුගයේ ජීවත් වූ ප්‍රභූන් පිළිබඳ ඉතිහාසයේ තිබෙන සංක්ෂිප්ත වාර්තා යටත් විජිත පාලකයන්ගේ…
මේ දවස් වල තිරගත වන වාලම්පුරි චිත්‍රපටය ගැන ගොඩක් අය කතා කරලා තිබුණා. චිත්‍රපටය ගැන දන්නේ ඒ ගැන විවිධ අය ලියා තිබුණු දේවල් පමණයි. විදේශගතව සිටින විට අහිමි වන දේවල් අතරින් එකක් තමයි ඔය වගේ…
‘මතින් තොර රටක්’, ‘මතට තිත’ වැනි විවිධ ව්‍යාපෘති ඇරඹුණේ මෙරට පවතින මත් උවදුරේ බරපතලභාවය නිසාවෙන් ය. මන්ද, ශ්‍රී ලංකාව විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් ගැටලුවකට මුහුණ දී සිටින රටකි. මෙරටට මත්ද්‍රව්‍ය පළමුව පැමිණියේ 1505 දී ශ්‍රී…
ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කිරීමට පෙර හමුදා නිලධාරි සෝමරත්න රාජපක්ෂගෙන් පැවසීමට යමක් තිබේදැයි විමසූ අවස්ථාවේ ඔහු චෙම්මානි සමූලඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිදරව් කළේය. චෙම්මනි ප්‍රදේශයේ තරුණ තරුණියන් 400ත් 600ත් අතර සංඛ්‍යාවක් මරා…
ජනාධිපති සමාව යටතේ වෙසක් පොහෝ දින සිරකරුවකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ චෝදනාව මත අනුරාධපුර බන්ධනාගාරයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව මෙවර වෙසක් සමයේදී ජනාධිපති සමාව ක්‍රියාත්මක…
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 82 (1) ප්‍රකාරව නියෝග මඟින් නියම කරනු ලැබූ වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශ ආකෘතිය කොමිෂන් සභාව විමසා අමාත්‍යවරයා විසින් සාදන ලද අතර, එය දූෂණ විරෝධී පනතේ 156 (1)…
ලෝක බැංකු දත්ත අනුව, තෝරාගත් රටවල් හා රටවල් කාණ්ඩ කිහිපයක 2022 ඒක පුද්ගල විදුලි පරිභෝජනය පහත තිබෙනවා. වරහන් තුළ තිබෙන්නේ එම රටවල හා රටවල් කාණ්ඩ වල 2023 ඒක පුද්ගල ආදායම. බංග්ලා දේශය - කිලෝවොට් පැය…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීමේදී නව රජය ලබා ඇති ප්‍රගතිය තක්සේරු කිරීමට ඔහු…
https://www.youtube.com/watch?v=x2Ol8XzMe_w&t=3s ඊශ්‍රායලය විසින් ගාසා තීරය ඇතුලු ප්‍රදේශයන් හී සිදුකරන සියලු අවහිර කිරීම් මෙන්ම ජන සංහාරයට විරුද්ධව, සාමකාමී විරෝධතාවයක් ලෙස ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යන ‘මාඩ්ලීන්’ නමැති සිවිල් ක්‍රියාකාරීන්, ක්‍රියාකාරීණියන්ගෙන් සමන්විත නෞකාවේ ගමන පිළිබඳව Freedom…
මෑතකදී අත්සන් කරන ලද ඉන්දු ලංකා අවබෝධතා ගිවිසුම් (MoU) අවලංගු කිරීමට නියෝගයක් ඉල්ලමින් ගොනු කෙරු මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජුනි 12 වැනි දිනට විභාග කිරීමට නියමිත කර ඇත. ඒ අනුව ඉකුත් අප්‍රේල් පස්…
අධිකරණ අමාත්‍යවරයා විසින් සාමදාන විනිශ්වකාරවරුන් පත් කිරීමට අදාළ නියෝග කිහිපයක් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ සංශෝධන, දැනටමත් සිදු කර ඇති පත් කිරීම් හෝ ඒ යටතේ සිදුකර ඇති කිසිදු…
කොළඹ මහාධිකරණය විසින් දින දෙකක් වයසැති තම බිළිඳා රුපියල් 75,000 කට විකිණීමට තැත්කළ මවකට වසර හතක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර ඇත. එහිදී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව නිකුත් කර ඇත්තේ…
අක්‍රමණිකයන් විසින්ම ලෝකයෙන් වසං කිරීමට තැත් කරන පුනරුද යුගයේ ඉතිහාසයේ කෘරත්වය.. ඉතිහාසය නිර්මාණය කරනු ලබන්නේද ඉතිහාසය පිළිබඳව කතාන්දරය කියන්නේ ද මිනිසුන් විසිනි. රටක ජාතියක සභ්‍යත්වය යනු මේ ඉතිහාසය තුල සැඟව ඇති කතන්දරයි. ඉතිහාසය තුලින් පිළිබිඹු…
2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්රීමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ. ක්‍රීඩාවලට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes