කාන්තාවකගෙන් වැඳ සමාව නොගත්තා යැයි උරණ වූ තංගල්ල පොලිසිය පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙයි.
පුද්ගලයෙකු විසින් කාන්තාවක් සමඟ බහින් බස් වීමේ සිද්ධියකට මැදිහත් වූ තංගල්ල පොලිස් නිලධාරීන් එම කාන්තාවට වැඳ සමාව ගන්නයි කියා පොලිසිය විසින් බලපෑම් කර ඇති අතර අදාල පුද්ගලයා එය ප්රතික්ෂේප කිරීමට උරන වූ පොලිසිය විසින් එම…

























