යාපනයේ තවමත් කැණීම් නොකළ සමූහ මිනීවළවල් පහක් ගැන සාක්ෂි හෙළිවේ.
යාපනයේ දුපත් කලාපයේ ඇති බවට හෙළි වු තවත් සමුහ මිනි වළවල් සංකිර්ණයක වල දමා ඇති පිරිස් වෙනුවෙන් මුල්ම වතාවට අනුස්මරණ මාලාවක් සිදු කර ඇති බවට වාර්තා වේ. ඉකුත් අගෝස්තු මස 20 වනදා වේලනෙයි ප්‍රාදේශීය සභාවේ…

























