අධිකරණයේ ස්වාධීනත්වය හා අභියෝග – නීතිඥ නිශාන්ත සමන් කුමාර
සුරක්ෂිතව පැවති අධිකරණයේ ස්වාධීනත්වයත්, ගරු විනිසුරුවරුන් අතර පැවති සදාචාරාත්මක අවංකභාවයන් යම් ආකාරයක තර්ජනයකට ලක්ව ඇත්ද යන්න පිළිබඳව පසුගිය කාලය තුළ සිදු වූ යම් යම් සිද්ධීන් නිසා සැකයක් ජනිත වෙමින් පවතී. පසුගිය ආසන්න කාලය තුළ…

























