විශ්‍රාමිකයින්ගෙනුත් ආණ්ඩුව ගාණ කැපීමට එරෙහිව විශ්‍රාමික සංගම් විරෝධය
රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පසුගිය 29 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කළේය. 2016 ජනවාරි මස පළමුවනදාට පෙර විශ්‍රාම ලැබූ සියලුම රාජ්‍ය සේවකයින්ගෙන් මෙම මුදල අයකරගැනීමට…

























