නීතිපතිට විරුද්ධව උසාවිය ඉදිරිපිට විරෝධතා!
තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව විසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්…
























