කොළඹ පොත් ප්‍රදර්ශනයේ සිද්ධියට මාධ්‍යවේදී කල්ප ගුණරත්න අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරේ.
අවකාශය නවතම

කොළඹ පොත් ප්‍රදර්ශනයේ සිද්ධියට මාධ්‍යවේදී කල්ප ගුණරත්න අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතාව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර ඇත. මෙම සිදුවීම අලෙවි කුටියක් අසල සිදු වී ඇති අතර, එහිදී ආයතනය විසින් බාහිරව කුලියට ගෙන…

ආන්දෝලනාත්මක පත්වීම් හා ආධාරකරුවන්ගේ විරෝධය..
අවකාශය නවතම

ආන්දෝලනාත්මක පත්වීම් හා ආධාරකරුවන්ගේ විරෝධය..

පසුගියදා පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහය දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ නායකයකු වන විදර්ශන කන්නන්ගර මහතා පසුගියදා සිදු කළ පොලිස් පත්වීමක් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයක් පළ කර තිබේ. එනම්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජන්තා රුද්‍රිගු…

පාස්කු ඉරිදා වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට ජනපති සහතික වෙයි
අවකාශය නවතම පුවත්

පාස්කු ඉරිදා වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට ජනපති සහතික වෙයි

  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ පසුගිය 06 වැනිදා මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාස්කු…

IMF තුන්වැනි සමා­ලෝ­ච­නයේ කාල­ව­ක­වා­නුව ඉදිරි දින කිහි­පය ඇතු­ළත
අවකාශය ආර්ථික නවතම පුවත්

IMF තුන්වැනි සමා­ලෝ­ච­නයේ කාල­ව­ක­වා­නුව ඉදිරි දින කිහි­පය ඇතු­ළත

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ක්‍රියා­ත්මක විස්තීර්ණ ණය වැඩ­ස­ට­හනේ තුන්වැනි සමා­ලෝ­ච­නය සඳහා වන කාල­ව­ක­වා­නුව ඉදිරි දින කිහි­පය ඇතු­ළත ප්‍රකා­ශ­යට පත්ක­රන බව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ප්‍රකාශ කරයි. එම අර­මු­දලේ ආසියා පැසි­ෆික් දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවා­සන් මහතා…

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයට ස්වීඩන් සහාය
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයට ස්වීඩන් සහාය

  සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය යොමුව තිබේ. අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් (Jan Thesleff) මහතා අතර 2024 ඔක්තෝබර් 04 පස්වරුවේ කොළඹ…

දිලිසෙන දිලිත්  – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම පුවත්

දිලිසෙන දිලිත් – අජිත් පැරකුම් ජයසිංහ

දිලිත්ගෙ දේශපාලන කැම්පේන් එක අධ්‍යයනය කරමින් ඉන්නෙ. ඒක සජිත් වගේ පුද්ගල කේන්ද්‍රීයයි. නාමල් වගේ ජාතිවාදයට බරයි. සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ප්‍රකාශනයක්. ඉතාම ස්වාර්ථවාදීයි (individualist). ස්වාර්ථවාදය තමයි නූතන ධනවාදයේ මූලික ලක්ෂණය. මාලිමාවෙ කොමියුනිස්ට් පරමාදර්ශ එක්ක ධනවාදයේ…

බලු­කි­ස්තා­න­යේ සිදුවන බල­හ­ත්කා­ර­යෙන් අතු­රු­ද­හන් කි­රී­ම් ඉහළට – එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ල­යට පැමි­ණි­ල්ලක්
අවකාශය නවතම පුවත් විදෙස්

බලු­කි­ස්තා­න­යේ සිදුවන බල­හ­ත්කා­ර­යෙන් අතු­රු­ද­හන් කි­රී­ම් ඉහළට – එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ල­යට පැමි­ණි­ල්ලක්

ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පසුගිය සැප්තැම්බර් 26 පවැතී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරය අතරතුර, බලුකිස්තානයේ මානව හිමිකම් කවුන්සිලයේ (BHRC) නියෝජිතයෙකු වන Sami Ullah, බලුකිස්තානයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් ඉහළ යාමේ ගැටලුව කෙරෙහි එක්සත් ජාතීන්ගේ හදිසි…

ඩය­නාට එරෙහි නඩුවට අදාළ නඩු භාණ්ඩ උසා­වි­යට ඉදි­රි­පත්කරන ලෙස අධිකරණයෙන් නියෝග
අවකාශය නවතම පුවත්

ඩය­නාට එරෙහි නඩුවට අදාළ නඩු භාණ්ඩ උසා­වි­යට ඉදි­රි­පත්කරන ලෙස අධිකරණයෙන් නියෝග

ව්‍යාජ උප්පැ­න්න­යක් ඉදි­රි­පත් කර හැඳු­නු­ම්ප­තක් ලබා ගැනීම සම්බ­න්ධ­යෙන් හිටපු රාජ්‍ය ඇමැ­ති­ව­රි­යක වූ ඩයනා ගමගේට විරු­ද්ධව පවරා ඇති නඩු­වට අදාළ නඩු භාණ්ඩ ලබන නොවැ­ම්බර් 04 වැනි දා උසා­වි­යට ඉදි­රි­පත් කරන ලෙස කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු මංජුල තිල­ක­රත්න…

මුතූර් විදුහල්පතිවරයෙක් පාසලේ ක්‍රිස්තියානි ආගම තහනම් කරයි!
අවකාශය නවතම

මුතූර් විදුහල්පතිවරයෙක් පාසලේ ක්‍රිස්තියානි ආගම තහනම් කරයි!

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රාදේශීය සභාවට අයත් වේරුගලම්පති මාවඩිචේනයි ගම්මානයේ පිහිටි රජයේ පාසලක තම ආගම ඇදහීමේ මූලික මිනිස් අයිතිය කඩ වීමක් දක්නට ලැබේ. ඒ අනුව මෙම පාසල පෙරදී “දෙමළ මිශ්‍ර විද්‍යාලය” ලෙස හැඳින්වූ අතර පසුව මෙම…

අද සිට මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම ඇරඹේ
නවතම පුවත්

අද සිට මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම ඇරඹේ

නොවැම්බර් මස 14 වන දින පැවැත්වීමට නියමිත මහමැතිවරනයට නාම යෝජනා භාර ගැනීම අද එනම් ඔක්තෝම්බර් 04 දා ආරම්භ කරන බව මැතිවරණ කොමිසම් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. අද දින සිට නොවැම්බර් 11…

විදුහල්පති හිමිනම අට හැවිරිදි දැරියව අපයෝජනයට ලක් කරළා.
නවතම පුවත්

විදුහල්පති හිමිනම අට හැවිරිදි දැරියව අපයෝජනයට ලක් කරළා.

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක විදුහල්පති හිමිනම විසින් එම පාසලේ හතර ශ්‍රේණියේ ඉගෙනුම ලබන අට හැවිරිදි සිසුවියක් වරින්වර අපයෝජනයට ලක් කර ඇත. මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර විදුහල්පති හිමිනම අත්අඩංගුවට ගෙන ඇති බව කැබිතිගොල්ලෑව කොට්ඨාස…

අපරාධ විමර්ශන වල ප්‍රගතිය සොයා බැලීමට සාකච්ඡාවක්
නවතම පුවත්

අපරාධ විමර්ශන වල ප්‍රගතිය සොයා බැලීමට සාකච්ඡාවක්

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ඊයේ (3) විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. මෙරට තුළ ආන්දෝලනයට තුඩුදුන් ජාතිකතලයේ අපරාධ, වංචාවන් සහ වෙනත් විශේෂ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය පවත්වනු…

ජෙයශංකර් ගේ ඉන්දීය මාවත අද  
නවතම පුවත්

ජෙයශංකර් ගේ ඉන්දීය මාවත අද  

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා ගේ    ‘‘The India Way: Strategies for an Uncertain world’’ කෘතිය ඉන්දීය මාවත, අවිනිශ්චිත ලෝකයක උපාය මාර්ග මැයෙන් සිංහලට පරිවර්තනය කර කොළඹ දී  අද (04 ඔක්තෝම්බර්) නිකුත් කෙරේ. 2008…

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කාන්තාවන්ගේ 50%ක් ඉදිරිපත් කරන ලෙස සිවිල් සමාජ ක්‍රියාකාරීහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරති
අවකාශය ආර්ථික නවතම පුවත්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කාන්තාවන්ගේ 50%ක් ඉදිරිපත් කරන ලෙස සිවිල් සමාජ ක්‍රියාකාරීහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරති

  සිවිල් සමාජ කණ්ඩායම් සහ නායකයන් පිරිසක් විසින් ඉදිරි මහ මැතිවණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂකත්වය සඳහා අවම වශයෙන් 50% ක් කාන්තාවන් ඇතුළත් කරගන්නා ලෙස ඔක්තෝබර් 1දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා…

මීගමුව පොලීසිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරුවෙකුගෙන් සමාව ඉල්ලයි
නවතම පුවත්

මීගමුව පොලීසිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරුවෙකුගෙන් සමාව ඉල්ලයි

යුක්තිය මෙහෙයුම අතරතුර අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු යැයි වැරදීමකින් නීතිඥවරියකගේ රියදුරෙකු මහ මඟදී මාංචු දමා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරුගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටියේය. කළුතර ප්‍රදේශයේ පදිංචි සෙල්වරාජ්…

ජනාධිපතිගේ පුතා වැඩ කරන ශ්‍රී ලංකන් පෞද්ගලිකකරණය නොවේ!
අවකාශය නවතම

ජනාධිපතිගේ පුතා වැඩ කරන ශ්‍රී ලංකන් පෞද්ගලිකකරණය නොවේ!

- අජිත් පැරකුම් ජයසිංහ - ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පසුගිය කාලයේ එකතු වූ විදේශ ණය ඩොලර් මිලියන 1,200කට වැඩිය. මේ අතර රජයේ ඇප මත නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ද ඇත. ඒවා ගෙවීමේ…

ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කාර්තුව
අවකාශය නවතම

ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කාර්තුව

- අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකාව මේ ගෙවමින් සිටිනුයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කාර්තුව බව මගේ අදහසයි. ඒ බව අපේ ඇහැට ඇඟිල්ලෙන් අනිමින් පෙන්වන ආයතනයක් වන්නේ ඊනියා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවයි. නම කිව්වොත් ලෙඩක් වැටෙන ආයතනය ඊටත්…

ගුරුවරුන්ගේ හිරිහැර නිසාවෙන් කථන ආබාධයකට ලක් වූ හත් හැවිරිදි සිසුවා
අවකාශය නවතම

ගුරුවරුන්ගේ හිරිහැර නිසාවෙන් කථන ආබාධයකට ලක් වූ හත් හැවිරිදි සිසුවා

මහියංගණය, දෙහිගොල්ල ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි දරුවෙකුට පාසලේ ගුරුවරියන්ගේ හිරිහැර කරදර හේතුවෙන් කථන ආබාධයකට ලක්ව ඇත. එම හේතුව නිසාවෙන්ම මාස 09ක් ම මෙම දරුවාට පාසල් ගමන ද අහිමිව ඇත. මේ වන විට මෙම දරුවා මහියංගණය…

සිවිල් කටයුතු සඳහා හමුදාව කැඳවූයේ ඇයි?
අවකාශය නවතම විශේෂාංග

සිවිල් කටයුතු සඳහා හමුදාව කැඳවූයේ ඇයි?

-BBC- රට තුළ කැරලි කෝලාහල ඇති වන අවස්ථාවකදී ඒවා පාලනය සඳහා සිවිල් රාජකාරිවලට, එසේත් නොමැති නම් සාමාන්‍යයෙන් පොලිසිය විසින් සිදු කරනු ලබන රාජකාරී සඳහා සන්නද්ධ හමුදා කැඳවීමේ විශේෂිත බලයක් (40 වන අධිකාරිය වූ) මහජන ආරක්ෂක…

මෙම සතියේ ශ්‍රී ලංකාවට ඉහළ පෙළේ සංචාර දෙකක්!
අවකාශය නවතම

මෙම සතියේ ශ්‍රී ලංකාවට ඉහළ පෙළේ සංචාර දෙකක්!

අලුතින් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සතිය තුළ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් දෙකක් සිදුකිරීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමෙන් පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ මට්ටමේ…

කැසිනෝ පෙත්සම කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග.
අවකාශය නවතම

කැසිනෝ පෙත්සම කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග.

පසුගිය දා රුපියල් බිලියන ගණනක මුදල් රජයට අහිමිකරමින් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබා දීමට කටයතු කිරීම මඟින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති පවසමින් ගොනු කරන ලද පෙත්සමක් මේ මස 14 වන දින…

2024 පාර්ලිමේන්තු මැතිවරණයට මුදල් වෙන් කෙරේ
අවකාශය නවතම පුවත්

2024 පාර්ලිමේන්තු මැතිවරණයට මුදල් වෙන් කෙරේ

  එළඹෙන නොවැම්බර් 14 පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඒකාබද්ධ අරමුදලින් රුපියල් බිලියන 05ක මුදලක් වෙන් කිරීමටත් 2025 වර්ෂය සඳහා තවත් බිලියන 06ක මුදලක් ඉදිරි අයවැයෙන් වෙන් කිරීමටත් අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමි වූ බව අමාත්‍ය…

පුටින්ගේ ලියුමක් රැගෙන රුසියානු තානාපති, ජනපති අනුර හමුවෙයි
අවකාශය ආර්ථික නවතම පුවත් විශේෂාංග

පුටින්ගේ ලියුමක් රැගෙන රුසියානු තානාපති, ජනපති අනුර හමුවෙයි

  ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් ජාගර්යාන් (HE Russian Ambassador Mr. L.Dzhagaryan) මහතා සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් 2024 ඔක්තෝබර් 01වන දින පැවැත්විණි. මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රුසියානු…

නතාෂා එදිරිසූරිය: මාධ්‍ය හමුවෙන් අධිකරණයට අපහාසවීදැයි සොයන නියෝගය බලරහිත කරන්නැයි පෙත්සමක්
අවකාශය නවතම පුවත්

නතාෂා එදිරිසූරිය: මාධ්‍ය හමුවෙන් අධිකරණයට අපහාසවීදැයි සොයන නියෝගය බලරහිත කරන්නැයි පෙත්සමක්

  බුදු දහමට අපහාස කළේයැ යි චෝදනා කරමින් නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු ද ඇතුළු පිරිසක් පළකළ අදහස්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇත්දැ යි සොයා බලන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය…

ලෝක ළමා දිනය දා උප්පැන්න නැති ළමුන්ට උප්පැන්න
අවකාශය නවතම පුවත්

ලෝක ළමා දිනය දා උප්පැන්න නැති ළමුන්ට උප්පැන්න

  පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තිමේන්තුව විසින් උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබා දීමේ ව්‍යාපෘතියක් ලෝක ළමා දිනය යෙදෙන අද දිනයට සමගාමීව සිදු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ…