ආර්ථික වර්ධනය – 2026 දෙවන කාර්තුව
මෙම (2026) වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 4.2% දක්වා පහත වැටී තිබෙනවා. වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය 5.1%ක්ව පැවතුනු අතර, ඊට පෙර, 2024 සහ 2025 වසර වලදී 5.0% බැගින් වූ වර්ධන වේගයන් වාර්තා වුනා.…
මෙම (2026) වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 4.2% දක්වා පහත වැටී තිබෙනවා. වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය 5.1%ක්ව පැවතුනු අතර, ඊට පෙර, 2024 සහ 2025 වසර වලදී 5.0% බැගින් වූ වර්ධන වේගයන් වාර්තා වුනා.…
ජූලි මාසය අවසන් වෙද්දී වසරේ සමුච්ඡිත අයවැය ශේෂය නැවතත් සෘණ අතට හැරී තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ අයවැය අතිරික්තයක් දක්නට ලැබුණේ මෙම වසරේ වියදම් වෙනුවෙන් වෙන් කළ අරමුදල් වැය කෙරෙන තුරු තාවකාලිකව පැවති සංක්‍රාන්තික තත්ත්වයක්…
කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) අනුව ගණනය කළ මෙරට උද්ධමන අනුපාතය 2026 අගෝස්තු මාසයේදී 8%ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 අගෝස්තු මාසයට අදාළ කොළඹ පාරිභෝගික මිල දර්ශක…
මැයි මාසය අවසානයේදී රුපියල් බිලියන 197.3ක්ව පැවති අයවැය අතිරික්තය ජූනි මාසය අවසානයේදී රුපියල් බිලියන 9.5 දක්වා පහත වැටී තිබෙනවා. වසරෙන් අඩක් ගත වෙද්දී වසර මුල ඇස්තමේන්තු කළ ආදායමෙන් 55.8%ක් එකතු වී ඇති අතර වියදම් කර…
මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට පැහැර හැර ඇති රුපියල් බිලියන 6.2කට වැඩි හිඟ බදු මුදල් අය කරගැනීම සඳහා දිසා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා ශ්රේෂ්ඨාධිකාරණයට ඊයේ (20) දැනුම් දුන්නේය. සමාජ ක්‍රියාකාරීන් 17 දෙනකු…
ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් සිටියද, තවමත් සෑම ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දුප්පත්කමින් පීඩා විඳින බවත්, මෙරට පවුල් තුනෙන් එකකට පෝෂ්‍යදායී හා ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් ශ්‍රී…
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දීර්ඝකාලීන සුබසාධන සම්ප්‍රදායයක් සහිත රාජ්‍යයක් ලෙස සැලකේ. නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය සේවය, ආහාර සහනාධාර, නිවාස ආධාර සහ මූල්‍යමය සුබසාධන වැඩසටහන් මගින් දරිද්‍රතාව අවම කිරීම සඳහා දශක ගණනාවක් පුරා විවිධ ආණ්ඩු විවිධ…
ගෙවුණු ජූනි මාසයේදී, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන ලංකාවේ නිල උද්ධමනය 6.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, 2026 දෙවන කාර්තුවේ (අප්‍රේල්, මැයි හා ජූනි) සාමාන්‍ය උද්ධමනය 5.9%ක් ලෙස වාර්තා වෙනවා. මහ බැංකුව…
පූර්වාදර්ශී කැඩපතක් සහ ප්‍රායෝගික මාර්ග සිතියමක් සිංගප්පූරුව විසින් 2026 මැයි 13 වැනි දින සිය ආර්ථික මූලෝපාය සමාලෝචනය (Economic Strategy Review – ESR) එළිදක්වන ලදි. එය තරඟකාරී වටිනාකම තියුණු කිරීම, කඩිසර බව ගොඩනැගීම සහ ඔරොත්තු දීමේ…
ශ්‍රී ලංකා රුපියල මෙම මාසය තුළ ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බව ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික මාධ්‍යයක් වන බ්ලූම්බර්ග් වාර්තා කර තිබේ. එම වෙබ් අඩවිය පළ කළ වාර්තාවක සඳහන් වන්නේ, පසුගිය දින කිහිපය තුළ ශ්‍රී…
එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් 2026 වසර සඳහා ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව පහළ දමා තිබේ. මැදපෙරදිග උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් උද්ධමන පීඩන නැවත ඉහළ යාම සහ ආර්ථික අවිනිශ්චිතතාව වැඩිවීම ඊට ප්‍රධාන හේතු ලෙස…
ඇමරිකාවේ ෆෙඩරල් රජයේ ණය ප්‍රමාණය දිනපතාම, අන්තිම සතයටම, ප්‍රසිද්ධ කරනවා. පසුගිය මාසය අවසන් වන විට (2026 අප්‍රේල් 30) එම ණය ප්‍රමාණය හරියටම ඩොලර් 38,967,833,861,543.11ක්. ආසන්න ට්‍රිලියන 0.1ට රවුම් කළොත් ඩොලර් ට්‍රිලියන 39.0ක්. හරියටම වසරකට පෙර…
මාර්තු මාසය මුල, ඉරාන යුද්ධය ආරම්භ වූ අලුතම අප විසින් ලියා පළ කළ "දිට්වා හානිය සහ ඉරාන යුද්ධයේ හානිය" ලිපියේ මෙසේ ලියා තිබෙනවා. "සංචාරක කර්මාන්තයේ ආදායම් අඩුවීම සහ ඉන්ධන ආනයන වියදම ඉහළ යාම පමණක් සැලකුවත්…
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්ත සමග කළ සංවාදයක් ඇසුවත් සකස් කළ ලිපියකි. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු යම් ස්ථායිතාවක් ලබාගෙන ඇති බව පෙනුණත්, එහි ප්‍රතිලාභ ජනතාවගේ දෛනික ජිවිතයට සම්පුර්ණයෙන්ම හලා නොයෑම අද…
ලංකාවේ වත්මන් ආණ්ඩුවට තිබෙන එක් චෝදනාවක් වන්නේ ලොකුවට හිතන්නේ නැහැ කියන එකයි. ආණ්ඩුවක් ලොකුවට හිතන්නේ නැත්නම් එය ප්‍රශ්නයක් තමයි. නමුත් මේ විවේචනය කරන ගොඩක් අය එයින් අදහස් කරන්නේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ලොකු ව්‍යාපෘති…
2026 වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායමේ යම් පසුබෑමක් දක්නට ලැබුණද, එම වසරේ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය සමස්තයක් ලෙස ශක්තිමත්ව පවතින බව දත්ත වාර්තා පෙන්වා දී තිබෙනවා. 2026 වසරේ ජනවාරි සිට…
සයිබර් හැකර්වරුන් විසින් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී විදේශ මුදල් ගෙවීමක් සම්බන්ධ සොරකමක් සිදුකර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක්…
මැද පෙරදිග යුද තත්ත්වය හමුවේ, වසරේ අප්‍රේල් 19 දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 828,845කට සීමා වී තිබෙනවා. පසු ගිය වසරේ එම කාලය තුළ සංචාරකයින් 841,103 දෙනෙකු රටට පැමිණ තිබුණා. යුද තත්ත්වය…
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි ජනගහනයෙන් ලක්ෂ 5කට ආසන්න පිරිසක් විරැකියාවෙන් පෙළෙන බව 2024 ජන හා නිවාස සංගණනයේ අවසන් වාර්තාව මගින් අනාවරණය වී ඇත. ඒ අනුව සංගණන වාර්තාවට අනුව මෙරට වැඩ කළ හැකි වයසේ (අවුරුදු…
ලංකා ගල් අඟුරු සමාගමේ (Lanka Coal) මෑතකාලීන ප්‍රසම්පාදනය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) රුපියල් මිලියන 7,668.1ක සෘජු අලාභයක් සිදුවී ඇති බව පෙනෙන්නට තිබේ. මෙය අවම අගයක් මිස උපරිමය නොවේ. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් විදුලි…
පාර්ලිමෙන්තුවේ ඔළුගෙඩි ගාන සැලකූවිට මෙම ආන්ඩුවෙ කිසිම ඇමතිකෙනෙක්ට එරහිව විශ්වාසභංගයක් ගෙන ඇවිත් ජයග්‍රහනය කරන්න බෑ කියන එක සත්‍යක්. මේ ආණ්ඩුවෙ විතරක් නෙමේ වඩා ලගම සිද්දිය වෙච්ච කෙහෙලිය ඇමතිවරයාට ගෙනාපු විශ්වාසභංගය පැරදුනත් එතුමා අද අධිකරනය ඉදිරියේ…
DFCC බැංකුවේ කාන්තා බැංකුකරණ සේවාව වන DFCC ආලෝකා, මෙරට කාන්තා නායකත්වයෙන් යුත් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්හි මූල්‍ය ප්‍රවේශය, ව්‍යාපාරික ධාරිතාව සහ වෙළෙඳපොළ අවස්ථාවන් පුළුල් කිරීම වෙනුවෙන් Chrysalis ආයතනය සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම…
ගිය (2026) මාර්තු මාසයේදී ලංකාවට පැමිණ තිබෙන්නේ සංචාරකයින් 183,979 දෙනෙකු පමණයි. මෙය සංචාරක මණ්ඩලයේ අපේක්ෂිත සාමාන්‍ය ගණන වූ 248,660ට සාපේක්ෂව 26.0%ක අඩු වීමක්. පෙර (2025) වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 19.8%ක අඩු වීමක්. පෙබරවාරි මාසය තුළ…
ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය එක්ව 2026 සිට 2030 දක්වා කාලය සඳහා ‘ශ්‍රී ලංකාව පිළිබඳ හවුල්කාරිත්ව රාමුව’ (Country Partnership Framework) නව සැලැස්ම හඳුන්වා දී තිබේ. මෙම නව සැලැස්ම යටතේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින්…
ගෝලීය පොහොර අවශ්‍යතාවයෙන් 35%කට ආසන්න ප්‍රමාණයක් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ප්‍රවාහණය කෙරෙන බැවින් එම ප්‍රදේශයේ ඇතිවන අර්බුදකාරී තත්ත්වයන් තෙල් හා ගෑස් පමණක් නොව සමස්ත ආහාර පද්ධතියට ද දැඩි බලපෑමක් ඇති කළ හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes