ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 30.9 – ඇමැති අනිල් ජයන්ත
මෙරට සමස්ත දේශීය සහ විදේශීය ණය ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මස වන විට, රුපියල් ට්‍රිලියන 30.9ක් යැයි කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු…

























