අගෝස්තු මාසයේ දී මෙරට උද්ධමනය 8.1% දක්වා ඉහළට!
2026 අගෝස්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතය 8.1% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව විසින් අද නිකුත් කරන ලද නවතම ජාතික පාරිභෝගික මිල දර්ශක වාර්තාවට අනුව,…

























