2026 වසරට ලංකාවට පැමිණි විදේශ සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 සීමාව ඉක්මවයි.
2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 සීමාව පසුකර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, 2026 ජනවාරි…

























